Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    IDM අලුත්ම එක දා ගත්තා පෙරේරා මහත්තයා මෙකේ දාලා තිබ්බ එක අරන් :yes::yes:

    විනාඩියෙන් විනාඩියට ෆේක් සීරියල් එකක් කියලා වැටෙනවනේ බං :sorry::sorry::baffled:

    IDM සදහටම ඔබ මගේ කරගන්න විදිහක් නැතිද
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    සදහටම අයිති කරගන්න විදිහක් නැ බන්
    කාලෙන් කාලෙට වල් කමෙ යනව එතකොට අතැරල අලුත් version එකක් සෙට් කරගන්න ඔන
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඕක අතැරලා eagleget වලට සෙට් වෙන්නව ඕයි... :rofl::rofl: මමත් IDM එකෙන් මේකට පැන්න free හින්ද. අරෙකේ කොරන ඔක්කොම වැඩ මේකෙනුත් පුළුවන්. :D:D:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. Go to C:\Program files\internet download manager.

    2. find "IDMGrHlp.exe" and delete it.

    3. find "idmBroker.exe" and make a duplicate.

    4. Rename duplicated file "idmBroker.exe" to "IDMGrHlp.exe"

    5. register with any serial


    මාත් ඔය ක්‍රමේට තමා වැඩේ කරගත්තේ. :yes:

    source

    http://uglyduckblog.wordpress.com/2...idm-was-registered-with-a-fake-serial-number/


    machan, update කරන්නත් පුලුවන්ද IDM එක, මේක කලට පස්සේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕක අතැරලා eagleget වලට සෙට් වෙන්නව ඕයි... :rofl::rofl: මමත් IDM එකෙන් මේකට පැන්න free හින්ද. අරෙකේ කොරන ඔක්කොම වැඩ මේකෙනුත් පුළුවන්. :D:D:D

    machan, speed එක IDM එකේ වගේමද? youtube, vimeo වගේ ඒවායේදී IDM එකේ වගේ pop-up එකක් එනවද download කරන්න?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    machan, speed එක IDM එකේ වගේමද? youtube, vimeo වගේ ඒවායේදී IDM එකේ වගේ pop-up එකක් එනවද download කරන්න?
    උන් කියන්නේ නම් එනවා කියලා බට් සමහර විඩියෝ වල ලින්ක් එක එන්නේ නෑ මචන් හැබැයි ස්පිඩ් එක IDM වගේමයි :yes: