IELTS ඉගෙන ගන්න

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවේ ඉන්න... පිට රට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කොල්ලෙක්ට... ( සාමාන්‍ය English දැනුමක් තියෙන එකෙක් )
    IELTS ඉගෙන ගන්න දැන් තියෙන හොදම තැන මොකද්ද ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මචන්..මම කරේ මෙහෙම..
    මම ගත්තා British Council Library කාඩ් එක.අරන් weekends 4ක් විතර ගියා (its valid for 2-months as I remember)
    ඒකේ Cambridge IELTS past papers/reference books අරන් එහෙදිම කලා Read, Writing exercises එහෙම.
    Listening වලට තියෙනවා එතන සෙට් කරලා audio-setups.ඒවා පාවිච්චි කලා.Computers also තියෙනවා
    එතන ඉන්න කොල්ලො එක්ක සෙට් උනා Lunch වෙලේ කඩ්ඩෙන් කයිය දැම්මා..
    මේකේ පොරකුත් සෙට් උනා මට
    මට ඕන උනේ overall 6,5 ගන්න.ගත්තා මචන් අවසානේ
    උඹේ කැපවීම අංක එක මචන්.!
    Jaya..!
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    English shape nam, class yanna ona na okkoma Youtube and websites walin puluwan

    mama follow karanne menna mewaa

    IELTS with LIZ
    Asad Yaqub (best for Reading and Listening tips and tricks)
    E2 IELTS
    IELTS JACKY
    IELTS Buddy
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    English honda nan IELTS valata thiyena honda class ekakata tika davasak yaman. Exam eka familiar venna. English honda naththan films/documentaries/news balala hada ganin. Mama class giye na. 8... ganak thibuna. Writing valata thamai 8.... gana. Anikva serama 9. Athal ekata oka livve. Apita liyanna thibbe toefl exam eka.
     
    • Like
    Reactions: gobaby

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මචන්..මම කරේ මෙහෙම..
    මම ගත්තා British Council Library කාඩ් එක.අරන් weekends 4ක් විතර ගියා (its valid for 2-months as I remember)
    ඒකේ Cambridge IELTS past papers/reference books අරන් එහෙදිම කලා Read, Writing exercises එහෙම.
    Listening වලට තියෙනවා එතන සෙට් කරලා audio-setups.ඒවා පාවිච්චි කලා.Computers also තියෙනවා
    එතන ඉන්න කොල්ලො එක්ක සෙට් උනා Lunch වෙලේ කඩ්ඩෙන් කයිය දැම්මා..
    මේකේ පොරකුත් සෙට් උනා මට
    මට ඕන උනේ overall 6,5 ගන්න.ගත්තා මචන් අවසානේ
    උඹේ කැපවීම අංක එක මචන්.!
    Jaya..!
    keeyada membership eka BC eke library eka?