මචංලා මට කුරුණෑගල අවට හොඳ IELTS ක්ලාස් එකක් ගැන කියපල්ලකෝ.
අනික් දේ තමා මං බලපු ක්ලාස් ඔක්කොම වගේ ඔන්ලයින් කරන්නෙ.මේක සාර්ථකද? Physically එතන නැතුව වැඩක් තියෙයිද??