IELTS ගොඩ දාගන්නේ කොහොමද?

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    මේක කරන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර අමාරුයිද කියලා? :( ඉක්මනට ගොඩ දාගන්න මොනාද කරන්න ඕනේ
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    uba koheda rata yanne yanne ? maath IELTS karanna ona .. thaama paath ekak set une naha rata yana
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කරන්න දෙයක් නෑ බන්
    ඇදිල්ලක් තමා තියෙන්නේ
    මුලින් ජෙනරල් සෙට් උනේ
    දැන් ඇකඩමික් වෙලා
    ඇඩිලා ඉන්නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    issella meka iwara karala inna one. puluwan ratakata apply karanawa passe. ubata wayasa kiyada dn?
    ඕක තමයි වෙන්න ඕනේ
    රටවල් ගැන පස්සේ හිතපල්ලා අවුරුදු 2ක් වැලිඩ් නේ
    මුලින් ඕක ගොඩ දා ගනින්
    ඕක ගොඩ නම් අනිවා චාන්ස් එකක් සෙට් වෙයි
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේක තේරෙනවනන් IELTS නැතුව ඕනේ රටකට යන්න පුළුවන්

    image.png
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    me coruse eka follow karapan
    math sathiyen goda damme oka witharak balala
    uba IDP eke nam IELTS karanne
    meka free hambenawa exam ekata register wuna gaman
    habai 2 weeks witharai free habmenne
    IELTS wala ithin writing part eka thamai mainly focus karnna one
    me course eke interactive learning environment ekak thiyenne
    e qwe exam eke sections break down karala ubat wena wenama practise karnna puluwan
    https://ieltsonline.com/courses/improve-your-ielts-general-writing-score/

    BTW mama uda tika qwe uba day to day English use karnawa kiayala hithala
    etc: job eke wage
     
    • Like
    Reactions: sleeping_fox

    kalu_0001

    Member
    Jun 12, 2022
    8
    7
    3
    English improve කරගන්න කුරුණෑගල නම් recommend කරන්න පුළුවන් class එකක් තියනවා අනිත් පැති ගැන නම් දන්නේ නෑ