fee එක කියපන්කො ???? කථා කරලා අහන්න ලැජ්ජයි.... කියනවකො ඔ
මාස කීයද Course එක ?
සාමන්යෙන් IELTS Exam එකට Apply කරල මාස කීයකින්ද Exam Date ලැබෙන්නෙ ?
PTE walata class nadda bn lankawe
Google balapan mama Dakka Feb Eka Pte Sri Lanka search karapan
මචන්,
කොහොමද ක්ලාස් එකේ විස්තර උඹ ගොඩ ගියාද?
මම එකකට යනවා මෙලෝ රහක් නෑ බන්. තනි තනිවම බලන්නෙත් නෑ. කියද්දි නම් කිව්වා ඔක්කොම කරනවා අරක මේක. දැන් නම් මෙලෝ රහක් නෑ. හැමදාම ඉන්ට්රඩක්ශන් එක දෙන්න්නෙ. මොකද හැමදාම මොකෙක් හරි අලුතෙන් ක්ලාස් එනවා. එතකොට එතනින් පටන් ගන්නෙ. දැනට දවස් පහක් ගියා පහම එහෙමයි.
එපාවෙලා තියෙන්නෙ.