IELTS පංති යන ගමන් විස්තර

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    IELTS is big business now....but my advise is that if you cannot speak decently with grammar and spellings. learn that and come. you are going to screw it in the exam
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    fee එක කියපන්කො ???? කථා කරලා අහන්න ලැජ්ජයි.... කියනවකො ඔ
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මාස කීයද Course එක ?
    සාමන්යෙන් IELTS Exam එකට Apply කරල මාස කීයකින්ද Exam Date ලැබෙන්නෙ ?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මාස කීයද Course එක ?
    සාමන්යෙන් IELTS Exam එකට Apply කරල මාස කීයකින්ද Exam Date ලැබෙන්නෙ ?

    3 months wages Tamai book tikaessay tikai grammar tikai iwara karanwa exam date gnna puluwan tak gala danna widiyata e gana danne naha class yanawa june tamai karnna hitan inne
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේකද මචං ක්ලාස් එක.

    SEvjvzI.jpg
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මචන්,

    කොහොමද ක්ලාස් එකේ විස්තර උඹ ගොඩ ගියාද?

    මම එකකට යනවා මෙලෝ රහක් නෑ බන්. තනි තනිවම බලන්නෙත් නෑ. කියද්දි නම් කිව්වා ඔක්කොම කරනවා අරක මේක. දැන් නම් මෙලෝ රහක් නෑ. හැමදාම ඉන්ට්‍රඩක්ශන් එක දෙන්න්නෙ. මොකද හැමදාම මොකෙක් හරි අලුතෙන් ක්ලාස් එනවා. එතකොට එතනින් පටන් ගන්නෙ. දැනට දවස් පහක් ගියා පහම එහෙමයි.

    එපාවෙලා තියෙන්නෙ.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචන්,

    කොහොමද ක්ලාස් එකේ විස්තර උඹ ගොඩ ගියාද?

    මම එකකට යනවා මෙලෝ රහක් නෑ බන්. තනි තනිවම බලන්නෙත් නෑ. කියද්දි නම් කිව්වා ඔක්කොම කරනවා අරක මේක. දැන් නම් මෙලෝ රහක් නෑ. හැමදාම ඉන්ට්‍රඩක්ශන් එක දෙන්න්නෙ. මොකද හැමදාම මොකෙක් හරි අලුතෙන් ක්ලාස් එනවා. එතකොට එතනින් පටන් ගන්නෙ. දැනට දවස් පහක් ගියා පහම එහෙමයි.

    එපාවෙලා තියෙන්නෙ.

    KOHEDA YANNE DETAILS PLS
     

    Snoww

    Member
    Apr 30, 2018
    15
    1
    0
    ෆෙන්ස් ගම්පහ පැත්තෙ එකක් නැද්ද බං ... මාත් එකකට යනව බං .... අවාරෙට පොල් වැටෙන්නා වගේ බං .. සල්ලිත් ගෙව්ව ... හුගක් වෙලා වට කැන්සල් වෙනව අර වැඩේ මේවැඩේ කිය කිය...continuously කරගන යන්න එකක් බං හොයන්නෙ...