Ielts මේක ඇත්තක්ද?

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    Exam ekata වාඩිවෙන්නෙ නැතිව certificate එක දෙනව කියන්නෙ🙄
    Screenshot_2022-12-02-18-32-52-727_com.facebook.katana.jpg
    Screenshot_2022-12-02-18-33-04-687_com.facebook.katana.jpg
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    අමු කෙප්ප මචන්..
    මට ඔහොම එකෙක් කිව්වා ඩොලර් ගාණකට වැඩේ කරන්නම් කියලා..
    එතකොට මම එක පාරක් විභාගේ ලියලා overall 6 ක් ඇවිත් තිබ්බේ..
    මම පොරට කිව්වා "ඔයාව විශ්වාස කරන්නම් මුලින්ම මම කලින් ලිව්ව එකේ IELTS results, system එකේ 5 කරලා පෙන්නන්න කියලා" ..
    එතනින්ම පොර මාරු..

    එකේ විභාගේ ලියන තැන ගහලා තියෙනවා ඔහොම එවුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා ලොකු ආටිකල් එකක්..
    හොදම ආතල් එක මම IELTS Essay ලියනකොට ගෙඩි පිටින් ඒ නෝටිස් එකෙන් වචන අරන් ලිව්වා :lol:
     
    • Love
    Reactions: wlanka