IELTS 7.0 Rs 350000 කරල දෙන්නම්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගුරා දන්නවා මුං තමා හොර ගනයෝ කියලා ඒකයි මුංට වංචා කරන්නෙ ගුරාත්.

    මු ඉන්න තැන විදිහ එක්ක බලද්දී ඔහොම හොරට ලකුනු ගන්න පුලුවන් නම් ගුරා තමා මුංට කලින් හොර ලකුනු දාන රට යන්නෙත්.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    what has a monk got to study in australia?

    මෙහේ ඉන්න ඉන්දියන් උන් නං IELTS හින්දියෙන් කරපු උන්ද කොහෙද ඉන්නේ🤣🤣
    ow ban....samahara un baluwama hitenawa yako api hodai ne
    ------ Post added on Jan 18, 2022 at 7:34 AM
     
    • Like
    Reactions: shenat