IELTS 7

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Writting eka thama bn amaru, ithuru ewwa nm ehema amaruwak wenne na practice kaloth :baffled:

    කොල්ලෝ Writing system එකක් තියෙනවා.... IELTS Liz මා ලග Premium Account තියෙනවා සල්ලි දිලා ගත්ත එවා ඔබට access dennum දෙන්නම් පොඩි ගානක් ගෙවපන්

    1. IELTS Opinion Essay Lesson
    2. IELTS Discussion Essay Lesson
    3. IELTS Advantage Disadvantage Essay Lesson

    1 video
    Two ways to write the IELTS Discussion Essay. Tips, techniques and model essays. Both GT and Academic Test 18usd=£13. Length = 1hr

    1 video
    Both one-sided and balanced approach for Agree Disagree Essay. Tips, techniques and model essays. Both GT & Academic. 18usd=£13. Length = 1h

    1 video
    Two essays including "do advs outweigh disadvs" essay. Tips, techniques and model essays. Both GT & AC Test. 18usd=£13. Length = 1.5hr $18 for lifetime access

    මේ විඩියොස් මුලින්ම හොදට Study කරපන් ඉට පස්සෙ ඔය හැම Essay Type එකකින් තියෙන Common Topic Ares 8ක්වත් එක එක eassay types අරගෙන ලියපන්. ලිව්වට විතරක් මදි Writting Correction service එකකින් Band එක assess කරගන්නත් ඔනැ with Feedback එකක.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    එල මචන් thanks, PM එකක් දාන්නම්