IELTS Academic කරපු අය ඉන්නවද ලගදි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මචන් උබල ක්ලාස් ගියෙ කොහෙද ?
    හොඳ් ක්ලාස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද

    මුලු ප්‍රොසෙස් එකටම කියක් වගෙ යනවද කියලත් කියන්නකො. (Private Class + Exam)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කිරියේ රතු බෝල පච යාපා කරනවද කොහෙද කිව්වා නේද
     
    • Love
    Reactions: Erzo

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මංජුල රණසිංහ කියලා පොරක් කරන class එකකට දන්නා කෙල්ලෙක් ගිහින් වැඩේ ගොඩදාගත්තා , online පුළුවන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    pissuda baan PTE karapanko. Apeuni eke vip membership ekak aran masa 3 k purudu weyan 😍✌️
     
    • Wow
    Reactions: Erzo

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    මචන් උබල ක්ලාස් ගියෙ කොහෙද ?
    හොඳ් ක්ලාස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද

    මුලු ප්‍රොසෙස් එකටම කියක් වගෙ යනවද කියලත් කියන්නකො. (Private Class + Exam)


    https://www.reddit.com/r/srilanka/s...d7da&iId=86fa9314-0e44-4b3d-b85d-d1050c1c6e75


    me link ekata gihiilla blnna ... reddit wla ...mke ekekwath suggest krla nethi hinda reddit link ekk damme

    hby mage parallel clz eke dial ekk nm (20years old) aussie ynna ooni hinda taniyen self study kala last yr .. 8 score ekkuth thiye avg
     
    • Love
    Reactions: Erzo

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,062
    1
    28,529
    113
    මීට අවුරුදු 10කට විතර කලිං ACBT එකේ class ගියා IELTS general වලට. ඒ class එක නම් නියමයි. දැන් quality එක කොහොමද දන්නෙ නෑ.

    Online ඉගෙනගන්න නම් https://ieltsliz.com/ is highly recommended
     
    • Love
    • Like
    Reactions: Yeezus and Erzo