ඔව් මෙඩීකල් එකක් දීලා එක්ස්සැම් ඩේට් මාරු කරගන්න පුලුහන් උබ රෙජීස්ටර් උන තැනට ගිහින් refaund aplication එකක් ඉල්ලා ගනින් එක ෆිල් කරලා එකේ එක කැල්ලක් තියනවා ඩොකාට ෆිල් කරන්න එකත් එක්ක ඩොකාගේ ලෙටර් හෙඩ් එකේ මෙඩීකල් එකකුත් එක්ක රෙජීස්ටර් උන තැනට ගිහින් දීපන් (like -ACBT) සති 4 කින් වගේ චෙක් එක ඒයි ෆුල් ගාන එන්නේ නැ 22,000 වගේ ඒයි..මෙඩිකල් වැඩේ කරන්න හිතවත් ඩොකෙක් සෙට් කරගනින් BC එකේ උන් අනිවා කෝල් කරනවා ඩොකාට..