IELTS Help

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    IELTS register wenne kohomada bung ? process eka kohomada ?

    Class yanne nathuwa goda daganna amarui da ? marks wadiyan ganna puluwan lu ne acbt ? :oo:

    Tips and tricks, shortcuts ehama monawada ? IELTS karanna hondama time ekake thiyanawa da like March , April :oo::oo:

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63

    https://www.britishcouncil.lk/exam/ielts/registration

    ලංකාවෙ IELTS වලට අදාලව IELTS එක්සැම් හදන Cambridge විශ්වවිද්‍යාලය විසින් ලංකාවෙ නියෝජිතය කියල පත් කරල තියෙන්නෙ britishcouncil එක මචන්. acbt එකත් ඒ සිලබස් එකම තමා කරන්නෙ හැබැයි උන්ගෙ එක්සැම් සෙන්ටර් එකක් වෙනම තියනවා britishcouncil එකේ එකසෑම් තියන්නෙ BMICH එකේ ඒකට රෙජිස්ටර් වෙන්න උඩ ලින්ක් එකේන් පුලුවන්

    ඒත් එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න කලින් ...

    උඹ පොඩි සෙල්ෆ් ඇසෙස්මන්ට් එකක් කරල බලපං උඹෙ කඩ්ඩ තියෙන්නෙ කොයි මට්ටමේද කියල. උඹ IELTS කරන හේතුව මත ඒක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට රටකට මයිග්‍රෙට් වෙන්න නම් ඒ රටවල් වල අවශය අවම ස්කෝ එක ගන්න ඕන. උඹෙ කඩ්ඩ තියෙන්නෙ තරමක් ඇවරෙජ් නම් ක්ලාස් එකකට යන එක හොදයි.

    IELTS වල කොටස් දෙකක් තියනවා ජෙනරල් ඇකඩමික් කියල

    ඇකඩමික් කියල කිවුවම එක පාර හිතෙන්නෙ කැම්පස් එකකට පැන ගන්න කරන IELTS ජාතිය කියල හිතුනට උඹ ඔසි වලට නම් පී ආර් දාන්න ඉන්නෙ කරන්න ඕනෙ ඇකඩමික් වර්ෂන් එක. (ඔසි පී ආර් වලට ජෙනරල් කරන්න බෑ හැබැයි නිවුසීලන්ඩ් වලට ජෙනරල් කරල පී ආර් දාන්න පුලුවන් )

    IELTS එකේ එක්සෑම් 4ක් තියනවා reading, listning speaking writing කියල මේවයින් ජෙනරල් සහ ඇකඩමික් දෙකටම එන්නෙ එකම speaking හා listning ටෙස්ට් එක. වෙනස් වෙන්නෙ reading හා writing දෙකෙන්

    හැම පේපර් එකකම අවසන් ලකුණු දෙන්නෙ මුලු ලකුණු 9න් (9 තමා ගන්න පුලුවන් ලොකුම ලකුණ ඒ කියන්නෙ පේපර් එකේ ප්‍රශ්න ඔක්කොම හරි නං)

    උඹ කරන්න යන දේ අනුව උඹ ගන්න ඕනෙ ලකුණු ප්‍රමානය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ඔසි පනින්න නං පේපර් හතරටම ඇකඩමික් ලකුණු 8 ගානෙ තියෙන්න ඕන

    තව දෙයක් උඹෙ කඩ්ඩ සෑහෙන පට්ට උනත් IELTS වල ලකුණු ගන්න නම් මචන් උන්ගෙ පේපර් එන ෆොමැට් එක දැනගන්න ඕනෙ. උදාහරණයක් විදියට IELTS රීඩිං එකේ ප්‍රශ්න එන ක්‍රම 10ක් ද කොහෙද තියනවා. ප්‍රශ්න 40ක් පැයයි දෙන්නෙ. ඔය ප්‍රශ්න හතලිහට පැයෙන් ලියල මාක් එක 8ක් ගන්න නම් ප්‍රශ්න 35ක් වත් ගොඩ දාගන්න ඕනෙ

    ඒ හන්ද

    1. මුලින්ම උඹෙ කඩ්ඩ කොතැනද තියෙන්නෙ කියල තීරණය කරපං
    2. ඉගාවට උඹ IELTS කරන්න හේතුව මත ඇකඩමික්ද ජෙනරල්ද කරන්න ඕන කියල තිරණය කරපං
    3. මම නං කියන්නෙ ක්ලාස් එකකට යමං කියල. ඒත් උඹ ඇකඩමික් නං කරන්න ඕනෙ අනිවා ක්ලාස් යමං
    4. කෝස් එකක් උපරිම සති 6ක් වගේ වෙන්නෙ. සමහර ක්ලාස් කරන තැන් වල ම එක්සෑම් සෙන්ටර් තියනවා. උඹ ක්ලාස් යන්නෙ එහෙම තැනකට නං එතනම එක්සෑම් එක කරපං නැත්තං උඩ ලින්ක් එකට ගිහින් britishcouncil රෙජිස්ට් වෙලා එතන කරපං
     
    • Like
    Reactions: shw7 and acryan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් අද IELTS වල වටිනාකම මතක් වුනා.
    මට UK යන්න Scolorship (100% free) එකක් හම්බුනා MSc එක කරන්න (මට degree එකේ high achiever award එකක් හම්බුන නිසා තමයි ඕක හම්බුනෙ :) ).
    අද තමයි මට කතා කරල කිවුවේ uni එකෙන් එවලා තියෙනවා. ඔයා chance එක ගන්නවද කියල .
    නමුත් මට දැන්මම රට යන්න plan එකක් නැති නිසා මම කිවුවා ඒ චාන්ස් එක මම පස්සේ කාලෙක ගන්නම් කියල. මට කිවුවා IELTS එහෙම කරලා තියාගන්න කියල.:rolleyes:

    මගේ කඩ්ඩ එතරම්ම හොද නැහැ. මට A/L General english වලට නම් A තියෙනවා :rofl:. නමුත් මටම තේරෙනවා මගේ english speaking එතරම් හොද නැහැ. මේ class වල fees එහෙම කොහොමද බන්
     
    Last edited:

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    Koheda yako ausi pR walata accept karanne academic ielts witarai kiyala tiyanne 🤔

    Aussie PR walata koheda mchn academic IELTS ??

    දැං ඉල්ලනවලු බං මාත් එක්ක ක්ලාස් ගියපු එකෙක් ජෙනරල් කරල අන්තිමට ඔසි පී ආර් දාන්න බෑ කියල කැනඩා නිවුසීලන්ඩ් දැම්මා
    මම නං කොහොමත් ඔසි ට්‍රයි කලේම නෑ අරු ගෙ සිද්ධියෙන් පස්සෙ තමා මාත් දැනගත්තෙ

    https://www.quora.com/Is-general-or-academic-IELTS-required-for-an-Australian-PR

    ඔන්ලයින් සර්ච් කලාම තිබ්බෙ ඇකඩමික්ද ජෙනරල් ද කියන එක තීරණය කරන්නෙ තමන් කරන වෘත්තිය සුදුසුකම ඇසෙස් කරන ආයතනය කියල. උඩ quora පෝස්ට් එකේ තියෙනවා අයි ටී කරන උන්ගෙ වෘත්තිය සුදුසුකම ඇසෙස් කරන ඒ සී එස් එකෙන් නම් ඉල්ලන්නෙ ජෙනරල් ලු . ඒත් දොස්තරගෙ වෘත්තිය සුදුසු කම ඇසෙස් කරන එකෙන් ඉල්ලන්නෙ ඇකඩමික් කියල. මගෙ යාලුවා ෆයිනැන්ස් පැත්තෙ ජොබක් කරන එකෙක් ඌ කියපු විදියට ෆයිනෑන්ස් කරන උන්ටත් ඇකඩමික් ඕන

    මම උඩ පෝස්ට් එකේ දාපු විදියට IELTS කරන්න කලින් තමන් කරන හේතුව පී ආර් නම් ඒ යන්න හදන රට අනුව සහ තමන්ගෙ වෘත්තිය සුදුසුකම සහතික කරන ආයතනයෙ නියම වලට අනුව ජෙනරල්ද ඇකඩමික්ද කියල හොයල බලල කරානම් කෝකටත් හොද වෙයි
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43

    IT field eke ACS Skill assessment ekata oni IELTS general or PTE academic. Umbe original post eka edit karala hadapan. It's misguiding. Balana ekekta hithenne PR dana hamooma Academic karanna oni wage.