IELTS/ OET help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔය නෝට්ස් එක්සැම් ඔරියන්ටඩ් ද බං? සිරාවට උදව් වෙනවාලුද

    එක්සැම් එකට ඩේට් එකක් බුක් කරාද?
    තවම එක්සෑම් ඩේට් බුක් කලේ නෑ. OET පාස් වෙන්න පුලුවන් කන්ෆිඩන්ස් එක එනකන් මම එක්සෑම් ඇප්ලයි කරන්නෙ නැත.

    OET පාස් උනු අය නම් කිව්වෙ ඔය ටික කරන්න කියලා.

    Wut de fuk
    Dan ielts pass wenda beri ekekta specialize wenna berida?
    ඇක්ටින් කන්සල්ටන්ට් පුලුවන්. Bord of Study approval ගන්න බෑ ෆොරින් ට්‍රේනින් නැතුව.

    සිංගප්පූරුවේත් ෆොරින් ට්‍රේනින් යන්න පුලුවන්. ඒත් මම මයිග්‍රේට් වෙන්න හිතන් ඉන්නෙ.
    ------ Post added on Sep 4, 2022 at 6:44 PM
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    @Roxxy2K OET කරන්න සීට්ස් නැති කතාවක් කියනවා සැහෙන කාලෙකට. අපේ එවුන් ඔක්කෝම බුක් කරගෙන ලු
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    @Roxxy2K OET කරන්න සීට්ස් නැති කතාවක් කියනවා සැහෙන කාලෙකට. අපේ එවුන් ඔක්කෝම බුක් කරගෙන ලු

    මම තවම ට්‍රයි කලේ නෑ ඇප්ලයි කරන්න මචං. බලමු.