IELTS/ OET help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මගේ කඩ්ඩ එච්චරටම සුපිරි නැහැ. කතා කරන්න තරමක් දුරට පුලුවන් උනාට. ඉස්සරහට රට යන්න වෙනවා foreign training වලට. ඒකට IELTS or OET කරන්න වෙනවා.

    මට කඩ්ඩ පොලිශ් කරගන්න පුලුවන් YT channels සහ study materials ටිකක් දෙන්නකෝ

    ස්තූතියි.
     
    • Like
    Reactions: SLBro

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    O
    මගේ කඩ්ඩ එච්චරටම සුපිරි නැහැ. කතා කරන්න තරමක් දුරට පුලුවන් උනාට. ඉස්සරහට රට යන්න වෙනවා foreign training වලට. ඒකට IELTS or OET කරන්න වෙනවා.

    මට කඩ්ඩ පොලිශ් කරගන්න පුලුවන් YT channels සහ study materials ටිකක් දෙන්නකෝ

    ස්තූතියි.
    Oet karanna oya hehealth sector akeda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    මගේ කඩ්ඩ එච්චරටම සුපිරි නැහැ. කතා කරන්න තරමක් දුරට පුලුවන් උනාට. ඉස්සරහට රට යන්න වෙනවා foreign training වලට. ඒකට IELTS or OET කරන්න වෙනවා.

    මට කඩ්ඩ පොලිශ් කරගන්න පුලුවන් YT channels සහ study materials ටිකක් දෙන්නකෝ

    ස්තූතියි.
    Ielts කරපං. Oet හෙල්ත් නිසා ලේසි උනාට, පිට රටක ගිහින් වැඩ කරද්දි රෙස්ට්‍රික්ට් වෙනවා. Uk ගිය අපේම උන්ගේ අත්දැකිම් වලින් කියනවා ielts කරානම් පාත් වැඩි කියලා uk වල ගේමක් ගහන්න.

    අනික oet ගාන 3 ගුනයක්.

    උබේ කැමැත්ත තමා
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Ielts කරපං. Oet හෙල්ත් නිසා ලේසි උනාට, පිට රටක ගිහින් වැඩ කරද්දි රෙස්ට්‍රික්ට් වෙනවා. Uk ගිය අපේම උන්ගේ අත්දැකිම් වලින් කියනවා ielts කරානම් පාත් වැඩි කියලා uk වල ගේමක් ගහන්න.

    අනික oet ගාන 3 ගුනයක්.

    උබේ කැමැත්ත තමා
    SR period එක මැද්දෙන් යන්න ඉන්නෙ බං Foreign training. UK ද Ausi ද NZ ද කියලා තවම තීරණය කලේ නෑ. UK තමයි 1st priority තියෙන්නෙ. OET එක අපේ ගොඩක් උඩ බැජ් වල අයියල කලේ.
     
    • Like
    Reactions: emoji diaries

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,776
    1,400
    113
    මොකක්ද බන් මේ?

    Fb නැහැ මචං. අකවුන්ට් එක ඩිලීට් කලා අවුරුදු දෙකකට විතර කලින්
    ------ Post added on Aug 16, 2022 at 8:46 PM
    Utube channels..whats ur required band score
     
    • Like
    Reactions: Roxxy2K

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    SR period එක මැද්දෙන් යන්න ඉන්නෙ බං Foreign training. UK ද Ausi ද NZ ද කියලා තවම තීරණය කලේ නෑ. UK තමයි 1st priority තියෙන්නෙ. OET එක අපේ ගොඩක් උඩ බැජ් වල අයියල කලේ.

    SR period එක මැද්දෙන් යන්න ඉන්නෙ බං Foreign training. UK ද Ausi ද NZ ද කියලා තවම තීරණය කලේ නෑ. UK තමයි 1st priority තියෙන්නෙ. OET එක අපේ ගොඩක් උඩ බැජ් වල අයියල කලේ.
    Е2 කියලා සයිටක් තියනවා. පුලුවන්නම් සල්ලි ගෙවලා ජොයින් වෙන්න. Oet වලට හොදම එකක්.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    Е2 කියලා සයිටක් තියනවා. පුලුවන්නම් සල්ලි ගෙවලා ජොයින් වෙන්න. Oet වලට හොදම එකක්.
    එල මචං

    අහ් හායි ...
    හායි හායි.
    මේහ් සෙට් වෙමුද බියර් එකක් ගහන්න.
    ------ Post added on Aug 22, 2022 at 7:58 PM

    Utube channels..whats ur required band score
    7.5 each
    OET ලේසී බන් ඒ නිසා
    ------ Post added on Aug 22, 2022 at 7:59 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    එල මචං

    හායි හායි.
    මේහ් සෙට් වෙමුද බියර් එකක් ගහන්න.
    ------ Post added on Aug 22, 2022 at 7:58 PM

    7.5 each
    OET ලේසී බන් ඒ නිසා
    ------ Post added on Aug 22, 2022 at 7:59 PM

    ළඟදි දන්න අය oet කරාද? මොකද ප්‍රතිචාර?
     
    • Like
    Reactions: Roxxy2K

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,776
    1,400
    113
    එල මචං

    හායි හායි.
    මේහ් සෙට් වෙමුද බියර් එකක් ගහන්න.
    ------ Post added on Aug 22, 2022 at 7:58 PM

    7.5 each
    OET ලේසී බන් ඒ නිසා
    ------ Post added on Aug 22, 2022 at 7:59 PM
    7.5 kiyanne kadda supiriytma pluwan wena one bn..oet lesiyen pluwan wei tama podi effort ekak dala..good luck
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ළඟදි දන්න අය oet කරාද? මොකද ප්‍රතිචාර?
    ඔව්. මම රෙජිස්ට්‍රාර් කාලේ මගෙ SR කලා. මාස 4 කට වගේ කලින්. පොරත් නම් එක පාරින් පාස්. 520 එකේ නෝට්ස් සෙට් එකක් තියෙනවා. ඒක අරන් පාඩම් කරන්න කියල තමයි පොර මට කිව්වේ.

    7.5 kiyanne kadda supiriytma pluwan wena one bn..oet lesiyen pluwan wei tama podi effort ekak dala..good luck
    ඔව් බං. කඩ්ඩ ශේප් මගේ. ඒ උනාට 7.5 each ගන්න එක කේස් OET කරන එක මීට ලේසි වේවි.
    ------ Post added on Aug 22, 2022 at 10:44 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    ඔව්. මම රෙජිස්ට්‍රාර් කාලේ මගෙ SR කලා. මාස 4 කට වගේ කලින්. පොරත් නම් එක පාරින් පාස්. 520 එකේ නෝට්ස් සෙට් එකක් තියෙනවා. ඒක අරන් පාඩම් කරන්න කියල තමයි පොර මට කිව්වේ.

    ------ Post added on Aug 22, 2022 at 10:44 PM

    මටත් තියනවානම් ඔය නෝට්ස් මොනාහරි දාපන් කොල්ලා
     
    • Like
    Reactions: Roxxy2K