ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන්න යනවලු ඉස්සරහට මේකනං පට්ට වටින වැඩක් වෙයි රෙස්පට් නොකියම බෑ මොකද හිතන්නේ වැඩේ කරං යන්න පුළුවන් වෙයිද 
Attachments
Last edited:
ඉස්සර තිබිලා තියෙන්නේ එහෙමලු ලංකාවේBUMPER
karanna puluwan nam hodai
බන්ඩාරනායක්න්නෙනේ වෙනස් කලේ.යුද්ද වලට මුල් වුනේ ඔය හේතුඉස්සර තිබිලා තියෙන්නේ එහෙමලු ලංකාවේ
ඉස්සර තිබිලා තියෙන්නේ එහෙමලු ලංකාවේ
බන්ඩාරනායක්න්නෙනේ වෙනස් කලේ.යුද්ද වලට මුල් වුනේ ඔය හේතු
ඔව් බංhodai bn nathnm godak ewunta oya language barirres seen eka enwane
සංස්කෘතික තගාලා තග දායි වැඩේටaniwa karanna one wadak but okata teacherla & hamuduruwaru case dala yata gahanawa.
mamanam kiyanne maths, science related subjects okkoma english walin karanna one.
aniwa, ape maw bashawa maranawa, 2500 shishtachare, ithihase winasa karanawa kiyala hamuduruwaru & teachersla enawa redi ussan onna balapan. oya pilot project ekatama kelawanawa un
ඔව් බං
සංස්කෘතික තගාලා තග දායි වැඩේට
------ Post added on Jun 5, 2021 at 11:06 AM
Ekenma!aniwa karanna one wadak but okata teacherla & hamuduruwaru case dala yata gahanawa.
mamanam kiyanne maths, science related subjects okkoma english walin karanna one.
Den allala wedak naa bro. Naya gewanna wenawa cheeneta.මේක පට්ට. සිංහලු ඔක්කොම ඉංග්‍රීසි ඉගෙනගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ දෙමලු මේක අල්ල ගනීවි. අවුරුදු 50ක් විතර ගියාට පස්සෙ ආපහු දෙමලු ටික පන්නල දාලා මේක අයිති කරගන්න බැරියැ.
මේ නූගත් මෝඩ ගුරුවරු එක්ක ඔය වැඩේ කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ


