Ielts tofel pte පදිරි වෙන්න යන්නේ ඉස්සරහට

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉංග්‍රීසි මාධ්‍යෙන් උගන්වන්න යනවලු ඉස්සරහට මේකනං පට්ට වටින වැඩක් වෙයි රෙස්පට් නොකියම බෑ මොකද හිතන්නේ වැඩේ කරං යන්න පුළුවන් වෙයිද 🤔
     

    Attachments

    • Screenshot_20210605-110103.jpg
      Screenshot_20210605-110103.jpg
      247.3 KB · Views: 83
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බන්ඩාරනායක්න්නෙනේ වෙනස් කලේ.යුද්ද වලට මුල් වුනේ ඔය හේතු
    😮
    hodai bn nathnm godak ewunta oya language barirres seen eka enwane
    ඔව් බං

    aniwa karanna one wadak but okata teacherla & hamuduruwaru case dala yata gahanawa.
    mamanam kiyanne maths, science related subjects okkoma english walin karanna one.
    සංස්කෘතික තගාලා තග දායි වැඩේට 😏
    ------ Post added on Jun 5, 2021 at 11:06 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City
    කරනවානම් හොඳ වැඩ .එත් ඕක අවුල් යනවා.
    මොකද ඒ කාලෙ රටෙ අධ්‍යාපනය ලබපු ප්‍රමනයයි අද ලබපු ප්‍රමනයයි වෙනස් .
    අද ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි.

    ඉතිං ඔව්වාට ගුරුවරු ට්‍රනින් කරන්න වෙනවා හැම විෂයටම /
    ඉංග්‍රිසි විෂය උගන්වන ගුරුවරුන්ටම හරියට ඉංග්‍රිසි බැරි එකෙ කොහොමද අනික් අය කරන්නෙ ?
    දැන් ඉන්න පරණ ගුරුවරු සෙරොම පෙන්ෂන් යවලා අළුතෙන්ම ගුරුවරු ඕකට පුහුණු කරන්න වෙනවා හැම සබ්ජෙක්ට් එකකින්ම.

    ඕකෙ වෙන්නෙ අන්තිමට හොඳයි කියන්න පුළුවන් ඉස්කොල කිහිපයක ඔය වැඩෙ ක්‍රියාත්මක කරයි .

    එව්වාට පැනගන්න ශිෂ්‍යත්වෙන් වගෙ දේකින් ලකුණු බලයි .
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කරන්න පුලුවන් නම් ඉතා හොඳයි. පට්ට ටැලෙන්ටඩ් කොල්ලො කෙල්ලො ලැංවේජ් බැරියර් එක නිසා හිර වෙලා ඉන්නවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදයි එක නම් බණ්ඩාරනායකලාගේ වතු පොල් වතු ටිකත් දැන් කොටස් කරලා විකුනලා තියෙන හින්දා, ඉතුරු පොල් වත්තේ පොල් ගෙඩි ටික විමුක්ති කඩයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේක පට්ට. සිංහලු ඔක්කොම ඉංග්‍රීසි ඉගෙනගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ දෙමලු මේක අල්ල ගනීවි. අවුරුදු 50ක් විතර ගියාට පස්සෙ ආපහු දෙමලු ටික පන්නල දාලා මේක අයිති කරගන්න බැරියැ.

    මේ නූගත් මෝඩ ගුරුවරු එක්ක ඔය වැඩේ කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    දෑන් සෑහෙන කාලෙක ඉදන් කඩ්ඩෙන් උගන්වනවා නේ.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    aniwa karanna one wadak but okata teacherla & hamuduruwaru case dala yata gahanawa.
    mamanam kiyanne maths, science related subjects okkoma english walin karanna one.
    Ekenma!

    මේක පට්ට. සිංහලු ඔක්කොම ඉංග්‍රීසි ඉගෙනගෙන මේ කාලකන්නි රටෙන් චුත වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ දෙමලු මේක අල්ල ගනීවි. අවුරුදු 50ක් විතර ගියාට පස්සෙ ආපහු දෙමලු ටික පන්නල දාලා මේක අයිති කරගන්න බැරියැ.

    මේ නූගත් මෝඩ ගුරුවරු එක්ක ඔය වැඩේ කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ
    Den allala wedak naa bro. Naya gewanna wenawa cheeneta. :lol::lol::lol:
    ------ Post added on Jun 5, 2021 at 12:42 PM
     
    • Haha
    Reactions: hasithayad