IELTS UKVI

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    machan ukvi general practice papers kohomada hoyaganne. karapu un nadda
    UKVI කියන්නේ වෙනම paper එකක් නෙමෙයි . Normal IELTs exam එකම තමයි . results ශීට් එකේ වෙනම සදහන් වෙලා එනවා UKVI number එකක් . එච්චරයි වෙනස
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    UKVI කියන්නේ වෙනම paper එකක් නෙමෙයි . Normal IELTs exam එකම තමයි . results ශීට් එකේ වෙනම සදහන් වෙලා එනවා UKVI number එකක් . එච්චරයි වෙනස
    ah band 5 gana mokada hitanne.