මචන් මේ දෙසැම්බර් විතර මම IELTS කරන්න ඉන්නෙ.overall 6.5 or 7 ගන්න ඕන.මට තියෙන අවුල මට මේක කරගන්න බැරිවෙයිද කියල.කඩ්ඩ එච්චරම අවුලක් නෑ ඒත් Reading and writing අවුල් වෙයි කියල බයයි. 

මචන් උබල දන්න IELTS Class කරන හොද Teachersල ඉන්නව නම් මෙතන දාන්න.කොළඹ අවට.මේ විබාගෙ කරන අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි ඒක.අනිත් එක මට දැනගන්න ඕන exam එක කරන්ක British counsilද ACBTද හොද කියලා.මේක කරලා තියෙන අයගෙ අත්දැකීමුත් දානවනම ලොකු උදව්වක් වෙයි.

anyway tnx for the comment bro 