IELTS BOOKS (Cambridge IELTS) ONENAM MATA KIYANNA,
PRINT KARAPUWA THIYENNE....
0779120262 DINESH



GOOD Information 1kak mamath thawa awruddakin karanna inne...
IELTS valid 2 years ne? 1ka nisa damma karala wadak na...
mage target 1ka thawa awrudu.. 2kakin withara...


I did it at the British Council a few years ago and got 7.5. For me all the success was thanks to past papers. Tme everything you do. Make a note of the time in every paper you do. This helps you grade your success.
Some say ACBT is good and some BC. But I think it is how u prepare yourself for the game. I kenw a teacher in Negombo. But I have lost contact as I left the country about 11 years ago.
All the best. Hope the comments heps.


මචන් මේ දෙසැම්බර් විතර මම IELTS කරන්න ඉන්නෙ.overall 6.5 or 7 ගන්න ඕන.මට තියෙන අවුල මට මේක කරගන්න බැරිවෙයිද කියල.කඩ්ඩ එච්චරම අවුලක් නෑ ඒත් Reading and writing අවුල් වෙයි කියල බයයි.
මචන් උබල දන්න IELTS Class කරන හොද Teachersල ඉන්නව නම් මෙතන දාන්න.කොළඹ අවට.මේ විබාගෙ කරන අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි ඒක.අනිත් එක මට දැනගන්න ඕන exam එක කරන්ක British counsilද ACBTද හොද කියලා.මේක කරලා තියෙන අයගෙ අත්දැකීමුත් දානවනම ලොකු උදව්වක් වෙයි.![]()
machan ehema loku awlak ne, ekama de hodata practice wena eka thamai, puluwan tharam practice papers karapan. reading eka thamai tikak awla venne, ekath practice kaloth goda, acbt thamai hoda,

British Council karapan mamanam kiyanne. ubata kadda shapenam oya kiyana tharam amaruwak naha. uba yanna hitan enna rata mokakda? mata 7.5 tiyanawa last month exam kale.