Last edited:
B.Sc. (Physical Science) 3 yrs කරලා M.Sc. එක Environmental Engineering වලින් කරලා IESL ගන්න පුළුවන් නේද ?


Bullshit
Bullshit, least recognized profession in SL. This professional body has done nothing to uplift the professional standards.
Bullshit
B.Sc. (Physical Science) 3 yrs කරලා M.Sc. එක Environmental Engineering වලින් කරලා IESL ගන්න පුළුවන් නේද ?
Dan ethakota mun ara univotec/open university wage ewunta membership dena eka nawaththaida. A/L nathi ewunta oya deka karanna puluwanne![]()
city and guilds Engineering වලට කලින් membership දුන්නා. ඒත් AL නැති අය city and guild Certificate diploma(level 2)/City&guilds Level 3 Diploma කරලා Graduate Dip & post graducate Diploma කරනවා. එතකොට මේ ක්රමය නිසා එයාලටත් membershipගන්න බැරිර් වෙනවා නේද?