නැහැ බන් IESL කියන්නේ එක විදිහක් මාෆියාවක්. උන් අන්තිමට campus එකක් recognise කරලා තියෙන්නේ 2004. අනිත් තුන ප්‍රධාන campus තුන ලංකාවේ engineering සම්බන්ද. අනික Open University. එක. අළුත් නීති අනුව open එකේ එකෙකුට වත් ලේසියෙන් membership එක ගන්න බැහැ. ඌ c2 S1 දාන්නම් ඕනේ. උන්ගේ exam වලින් pass වෙනවා කියන්නේ. හෘතපන් Al maths නෑ කියලා තියන විභාගේට Maxwell දාලා felid strength එක හොයලා ගල් අඟුරු වල දහන efficient ඒකත් හොයන්න ඕනේ. අරූ engineering degree එක අරගේන ආපහු අරවා පාඩම් කරන්න ඕනේ. ඒ වගේ තමා අනිත් exam ටිකත්.
Aniwa machoo


Oka thanikarama mafiawa thama.... Dan un software "Engineer" kiyapa position ekata kellinna yanne... "Engineer" use karanna epa kiyala...
Ita passe gov. campus wala engineering degree thiyana unta witharai SW Engineer wenna puluwan kiyala kiyayai....
Oya wage kalakanni mind set innakan ratak hadanna ba...


