If someone ask where is your රැස් වළල්ල?

------------------------------------------------------
කපුටු බෝ වලටත් පශ්චාත් භාගය උස්සලා වැඳපු
Plaster of paris බුදු පිළිමෙන් රැස් විහිදෙනවා කියපු
ඉර බැහැගෙන යද්දි සෝමාවතියෙන් බුදු රැස් දැකපු
කැමරාවෙ තාක්ෂණික දෝෂයකට දේවතා එළි කියපු
Wholesale විකිණෙන ධාතු වලට ධාතු පිටවෙනකම් වැඳපු
කුරුලු වසුරු බේරෙද්දි චෛතයෙන් කිරි වෑහෙනවා කියපු
කඳසුරිඳු live බලන්න නිවාඩු දාලා කතරගම ගියපු
විභාග අංකය බෝධියේ tag කරපු
ABS brakes, Air bags තියෙද්දි ඉස්සරහා දෙහි-මිරිස් එල්ලපු
මෛත්රිය වඬලා සීනිගම ගිහින් මිරිස් අඹරපු
ප්රතිපත්තිය පැත්තක තියලා ප්රාතිහාර්යෙන්
බුදුන් සොයපු ජාතියක්
'කෝ උඹේ රැස්?' කියලා අහද්දි
හිනා වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද?

copyright :- Practical Buddhism for Youth