IF TREES GAVE OFF WI-FI
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Oct 1, 2013 #1 Reactions: Mr.Truth, Thuzanga and NUWAN BUWA
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Oct 1, 2013 #2 අඩෝ සිරාවටම ඇත්ත බං ඒ කතාව නම්...
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 1, 2013 #4 පට්ට කතාව බන් ,,, ඇත්තටම විලිලජ්ජයි ....
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Oct 2, 2013 #7 hmm
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Oct 2, 2013 #8 ඔක්සිජන් කවදාවත් තාම නැති වෙලා නැනෙ, ඒත් ඉන්ටනෙට් නැතුව එක පැයක් ඉන්න බැනේ.. මිනිස්සු දැන් හුරුවෙලා.. කරන්ට් එක එක පැයකට නැති උනාම පිස්සු වගේනෙ, ඒ තරමටම මිනිස්සු ඇබ්බැහි වෙලා, ඔක තෙරෙනවා ඉදලා හිටලා ඔක්සිජනුත් නැති උනොත් තප්පරේකට දෙකකට..
ඔක්සිජන් කවදාවත් තාම නැති වෙලා නැනෙ, ඒත් ඉන්ටනෙට් නැතුව එක පැයක් ඉන්න බැනේ.. මිනිස්සු දැන් හුරුවෙලා.. කරන්ට් එක එක පැයකට නැති උනාම පිස්සු වගේනෙ, ඒ තරමටම මිනිස්සු ඇබ්බැහි වෙලා, ඔක තෙරෙනවා ඉදලා හිටලා ඔක්සිජනුත් නැති උනොත් තප්පරේකට දෙකකට..