If you have a zest for life, you will never miss out on the fun!
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jan 26, 2022 #2 මේකේ ලොකු තේරුමක් තියෙනවා නේද
dog123 Well-known member Sep 25, 2007 2,808 3,740 113 Jan 26, 2022 #4 02 picture Right side I dont Know 01 picture Left Side නියමාකාර ලෙස සමාජය දැකීමට .. පරිසරය රස විඳීමට නම් , මුදලුත් .. දැනුමත් සමසේ ජීවිතයට මුසු කර ගැනීමයි.. 01 සිතුවමෙන් , මා සිතන විදිහට අර්ථදැක්වෙන්නේ.. Reactions: ThisaraMalintha
02 picture Right side I dont Know 01 picture Left Side නියමාකාර ලෙස සමාජය දැකීමට .. පරිසරය රස විඳීමට නම් , මුදලුත් .. දැනුමත් සමසේ ජීවිතයට මුසු කර ගැනීමයි.. 01 සිතුවමෙන් , මා සිතන විදිහට අර්ථදැක්වෙන්නේ..
windows_ubuntu Well-known member Jun 2, 2018 17,331 25,820 113 Fantasy Jan 26, 2022 #5 පලමු රූපයේ දර්ශනය නිදහස් අද්‍යාපන්‍යට සමාන කරා කියාල හිතමු. එහෙම කටු කාලා ඉගෙනගත්තා කියලා ලස්සන ගෑනියෙක් හම්බෙයි කියලා 100% ක් කියන්න බෑනේ. නැත්තම් මෙලහට අපිත් ඉගෙනගෙන හොද තැන්වල
පලමු රූපයේ දර්ශනය නිදහස් අද්‍යාපන්‍යට සමාන කරා කියාල හිතමු. එහෙම කටු කාලා ඉගෙනගත්තා කියලා ලස්සන ගෑනියෙක් හම්බෙයි කියලා 100% ක් කියන්න බෑනේ. නැත්තම් මෙලහට අපිත් ඉගෙනගෙන හොද තැන්වල
cat123 Well-known member Sep 25, 2007 2,680 4,396 113 Jan 26, 2022 #6 මට හිතෙන්නේ දෙවැනි රූපය කටු කාලා ඉගෙනගෙන, ඉගෙන ගත්ත සල්ලිකාර කෙල්ලෙක් හම්බෙලා ඊට පස්සේ සමාජය දැකීම පරිසරය රස විඳීම
මට හිතෙන්නේ දෙවැනි රූපය කටු කාලා ඉගෙනගෙන, ඉගෙන ගත්ත සල්ලිකාර කෙල්ලෙක් හම්බෙලා ඊට පස්සේ සමාජය දැකීම පරිසරය රස විඳීම
T Tharaka25 Well-known member Feb 12, 2018 2,617 2,232 113 Jan 26, 2022 #9 mudalui danumai samabarava thiyena eka parisarayai, athal ekai dekama lesiyen gannava. ewa nathi un athal eka witharak gannava eth godak mahansi wela. unta parisaraya widinna hakiyavak naha. pothe danuma witharak thiyena ekata athal eka ganna vena ekekta kakulak thiya ganna wenava
mudalui danumai samabarava thiyena eka parisarayai, athal ekai dekama lesiyen gannava. ewa nathi un athal eka witharak gannava eth godak mahansi wela. unta parisaraya widinna hakiyavak naha. pothe danuma witharak thiyena ekata athal eka ganna vena ekekta kakulak thiya ganna wenava