If you have a zest for life, you will never miss out on the fun!

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,856
    8,189
    113
    272325475_5041578289187813_8532300223223211218_n.jpg
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,808
    3,740
    113
    02 picture Right side I dont Know

    01 picture Left Side

    නියමාකාර ලෙස සමාජය දැකීමට .. පරිසරය රස විඳීමට නම් , මුදලුත් .. දැනුමත් සමසේ ජීවිතයට මුසු කර ගැනීමයි..
    01 සිතුවමෙන් , මා සිතන විදිහට අර්ථදැක්වෙන්නේ..
     
    • Like
    Reactions: ThisaraMalintha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    පලමු රූපයේ දර්ශනය නිදහස් අද්‍යාපන්‍යට සමාන කරා කියාල හිතමු.
    එහෙම කටු කාලා ඉගෙනගත්තා කියලා ලස්සන ගෑනියෙක් හම්බෙයි කියලා 100% ක් කියන්න බෑනේ. නැත්තම් මෙලහට අපිත් ඉගෙනගෙන හොද තැන්වල 😊
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,682
    4,403
    113
    මට හිතෙන්නේ
    දෙවැනි රූපය
    කටු කාලා ඉගෙනගෙන, ඉගෙන ගත්ත සල්ලිකාර කෙල්ලෙක් හම්බෙලා ඊට පස්සේ සමාජය දැකීම පරිසරය රස විඳීම
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    mudalui danumai samabarava thiyena eka parisarayai, athal ekai dekama lesiyen gannava. ewa nathi un athal eka witharak gannava eth godak mahansi wela. unta parisaraya widinna hakiyavak naha. pothe danuma witharak thiyena ekata athal eka ganna vena ekekta kakulak thiya ganna wenava