If your computer can speak, what woud it say?

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
තෝ මට දවසට පැයක්වත් නිකං ඉන්න දීපිය. නැත්තන් මං උඹලෑ අම්මට කියනව උඹෙ වැඩ.
 

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ohhh!!!!!!!!

    PLEASE
    35nap6v.jpg
    :growl::growl::growl:
     

    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    mas kana harakoooo thooo attatama shut down button eken wena wade danne nedda????
    ganakata athe gahapan banzzzzz :P :P :P
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    What the F*** :angry:Will U stop reinstalling XP so much:P
    This MF always keeps his damn finger on to the restart button:rolleyes:
    Get a life looser and leave me hell a alone:P
    May be U don't want to sleep but at least I need a fricking nap:angry:
    :P:P:P:P:P
    etc.......etc..........etc............. and more
    [/COLOR][/COLOR]
    8.gif
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කොම්පියුටරේ - මේක ඇතුලේ ඉන්න මකුළුවා ව අයින් කරනවකෝ!
    මට කිචි ඕයි! :growl:

    මම - පොඩ්ඩක් ඉන්නවා. මම වැඩක්! :rolleyes:

    කොම්පියුටරේ - මට නිව්මෝනියාව හැදෙන්න කලින් කිව්වා දුවිලි ටික පිහිදලා දාන්න කියලා. පස්සේ පස්සේ කියලා ශේප් උනා! දැන් මේ මකුළුවා ෆෑන් එකේ හිරවෙලා පිච්චිලා යනකං නිකන් ඉදිවි,
    මී හරකා!:angry::angry:

    - කියලා කියාවි :P :P
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    කොම්පියුටරේ - මේක ඇතුලේ ඉන්න මකුළුවා ව අයින් කරනවකෝ!
    මට කිචි ඕයි! :growl:

    මම - පොඩ්ඩක් ඉන්නවා. මම වැඩක්! :rolleyes:

    කොම්පියුටරේ - මට නිව්මෝනියාව හැදෙන්න කලින් කිව්වා දුවිලි ටික පිහිදලා දාන්න කියලා. පස්සේ පස්සේ කියලා ශේප් උනා! දැන් මේ මකුළුවා ෆෑන් එකේ හිරවෙලා පිච්චිලා යනකං නිකන් ඉදිවි,
    මී හරකා!:angry::angry:

    - කියලා කියාවි :P :P
    :rofl: