කවුරු හරි මට කියන්න පුලුවන්ද එකම iframe එකක් අතුලෙ pages කිහිපයක් load කර ගන්න විදිය..

(menu එකකින් select කරද්දි )
මේ විදියට menu එකෙන් 1st page, 2nd page, 3rd page ... click කරද්දි iframe එක ඇතුලෙ අදාල page එක load වෙන්න ඕන..( කෙටියෙන්ම කිවොත් parent page එකක් අතුලෙ iframe එකක් දාල ඒ iframe එකෙ තමා child pages load වෙන්න ඕන
)
දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්නකො

(menu එකකින් select කරද්දි )
මේ විදියට menu එකෙන් 1st page, 2nd page, 3rd page ... click කරද්දි iframe එක ඇතුලෙ අදාල page එක load වෙන්න ඕන..( කෙටියෙන්ම කිවොත් parent page එකක් අතුලෙ iframe එකක් දාල ඒ iframe එකෙ තමා child pages load වෙන්න ඕන
)දන්න කෙනෙක් පොඩි help එකක් දෙන්නකො