IFS ඉන්නෙ කවුද එලකිරි එකේ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    Favor karana scene eka nam sira. Oke inna project managersla nam patta panditha toxic dials

    Anika SE kiwwata Software Support neda Job thiyenne.
    Software support කියන්නෙ බන් developing නැද්ද? මොනවද කරන්න තියෙන්නෙ?
    Lead engineer කියන්නෙ tech lead?
     
    • Like
    Reactions: jennt

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Software support කියන්නෙ බන් developing නැද්ද? මොනවද කරන්න තියෙන්නෙ?
    Lead engineer කියන්නෙ tech lead?

    Danna widihata config file walin neda ERP eke wada wenne. Ethakota code eka dakinne wath nathi tharam.

    Backend development kranne podi set ekak. Unta nam experince athi