IFS එකේ ඇයි බන් ස්කෝලේ බලන්නේ?

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    appa of royal eke un innwa godk and colombo uni eke unuth innwa

    samaharak roles walata munta ohoma hoyala ganna bari nisa anith unuth gannwa overall amuthu wdhak thiyenne hire karaddi :lol:
    ඔව් royal එකේ උන් ඉන්නවා තමා ගොඩක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    appa of royal eke un innwa godk and colombo uni eke unuth innwa

    samaharak roles walata munta ohoma hoyala ganna bari nisa anith unuth gannwa overall amuthu wdhak thiyenne hire karaddi :lol:
    ඇතුලෙ වැඩ පිළිවෙල කොහොමද ගත්තට පස්සෙ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇතුලෙ වැඩ පිළිවෙල කොහොමද ගත්තට පස්සෙ?
    danna widihata unge 5ta off wenna onelu uparima inna denne 8 ho 9 wenakam kiwwa.

    thawa loku wadak na kiyalai kiyanne.

    unge product ekakne thiyenne. ithin customizing lu karanna thiyenne.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,883
    4,285
    113
    ඉස්සර Sysco එකෙත් ලොකුවට බැලුවා.. දැන් නම් කොහොමද දන් නෑ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ai dan adu ?
    Therumak na bung owata yawala. ape office ekee director kanake ge putha aiyin karaa St. Thomas ekan London A/L karanna CIS giyaa

    issara thibaa wage loku deyak school walin set wenne na. anith eka Kelin ma London A/L walata yanna puluwan
     
    • Like
    Reactions: kokis123456

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    රජයේ කැම්පස් ඩස්පයෝ ගන්නේ නැහැ. මොකද උන්ට හරියට වැඩක් කරගන්න බැහැ තැනකට ගිහින් එකයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    වන්නියේ උන් ගත්තම මල වදේ

    සමාජා ආශ්‍රය තියන උන් ගත්තම සන්නිවේදනය හොදට වෙනවා , සමාජශිලි

    විනයක් තියනවා , විනය මොකද්ද කියලා දන්නවා

    මුනක් බලන්න පුලුවන් ශරීරයක් , පිලිවෙලට ජීවත් වෙනවා, රබර් සෙරෙප්පු දාගෙන නාවර පෙරාගෙන පොල් තෙල් ගාගෙන , කපුටු කූඩු වගේ නාන්නේ නැති කොන්ඩ එක්ක ඔෆිස් එන් නෑ

    සෞන්දර්ය හැකියාවන් තියනවා කරන රස්සාවට අමතරව ( ටෝස්ට් මාස්ටස් ක්ලබ් , ගිටාර් හෝ ගීත ගැයීම , ඉංග්‍රීසි කථනය, ජිම් එක්කට යාම, වාහන පිස්සො, ගේම්ස් පිස්සො )

    කොන්ෆරන් කෝල් , බ්‍රිජ් යනකොට සුද්දො එක්ක බය නැතුව කතා කරන්න පුලුවන්, බ බ බ ගගා ටැපලෙන් නෑ, හීන් දාඩිය දාන් නෑ, උරහිස් උස්ස උස්ස දිව එලියට දාන් නෑ හූනෝ වගේ

    මුල්බැසගත් දේශපාලනය, වෘත්තිය ක්‍රියාමාර්ග , සමාජවාදි කුහක අදහස් , අනික් එකාව කැපිලි , ගුරු මුශ්ඨිය , කුනුහරපෙන් කෑගැසීම , අසෝභන හැසිරීම , අධික බීමත්බවින් තොරවීම, සෝමාලියව පාන් දැම්මා වගේ කාගෙන කාගෙන නොයෑම , සොරකම් නොකිරීම, බලෙන් ලිංගික ආසාවන් ඉටු කරගැනීමට තැත් කිරීම් හෝ ප්‍රේම සබදතා ඇති කරගැනීමට වෙර නොදැරීම.
     
    Last edited: