වන්නියේ උන් ගත්තම මල වදේ
සමාජා ආශ්‍රය තියන උන් ගත්තම සන්නිවේදනය හොදට වෙනවා , සමාජශිලි
විනයක් තියනවා , විනය මොකද්ද කියලා දන්නවා
මුනක් බලන්න පුලුවන් ශරීරයක් , පිලිවෙලට ජීවත් වෙනවා, රබර් සෙරෙප්පු දාගෙන නාවර පෙරාගෙන පොල් තෙල් ගාගෙන , කපුටු කූඩු වගේ නාන්නේ නැති කොන්ඩ එක්ක ඔෆිස් එන් නෑ
සෞන්දර්ය හැකියාවන් තියනවා කරන රස්සාවට අමතරව ( ටෝස්ට් මාස්ටස් ක්ලබ් , ගිටාර් හෝ ගීත ගැයීම , ඉංග්‍රීසි කථනය, ජිම් එක්කට යාම, වාහන පිස්සො, ගේම්ස් පිස්සො )
කොන්ෆරන් කෝල් , බ්‍රිජ් යනකොට සුද්දො එක්ක බය නැතුව කතා කරන්න පුලුවන්, බ බ බ ගගා ටැපලෙන් නෑ, හීන් දාඩිය දාන් නෑ, උරහිස් උස්ස උස්ස දිව එලියට දාන් නෑ හූනෝ වගේ
මුල්බැසගත් දේශපාලනය, වෘත්තිය ක්‍රියාමාර්ග , සමාජවාදි කුහක අදහස් , අනික් එකාව කැපිලි , ගුරු මුශ්ඨිය , කුනුහරපෙන් කෑගැසීම , අසෝභන හැසිරීම , අධික බීමත්බවින් තොරවීම, සෝමාලියව පාන් දැම්මා වගේ කාගෙන කාගෙන නොයෑම , සොරකම් නොකිරීම, බලෙන් ලිංගික ආසාවන් ඉටු කරගැනීමට තැත් කිරීම් හෝ ප්‍රේම සබදතා ඇති කරගැනීමට වෙර නොදැරීම.