IFS එකේ ඇයි බන් ස්කෝලේ බලන්නේ?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ow low salary walata aran train karala ganna puluwan ona widiyata. campus wala inna un different cultures pawa aran enawane. school level ekedi apita ona widiyata unwa hadala ganna puluwan. and sakekshawa under qualifed un aran hoda salary ekak dunnama un move wenawa adui
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ?
    gov campus ponnayonta wadanam un hodai
    අදාල දේට උත්තර දියන්කෝ

    Ow low salary walata aran train karala ganna puluwan ona widiyata. campus wala inna un different cultures pawa aran enawane. school level ekedi apita ona widiyata unwa hadala ganna puluwan. and sakekshawa under qualifed un aran hoda salary ekak dunnama un move wenawa adui
    Mm.
     
    • Dislike
    Reactions: Cypress

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    patrick-jumping-into-well.gif
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මුන් කොළඹ ස්කෝල වලට තැන දෙනවලු නේ කැම්පස් එකටත් වැඩිය.
    හැමදේම පිනට දියව් අන්තරේ කියලා කිව්වට උන් ගත්තේ නැද්ද? නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කුහක හම්පඩ ශිශ්න ව්‍යාපාර ආට් ඩිග්‍රී හඩ්ඩෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් මුන් පොශ් එවුන්ව තමයි හොයන්නේ.

    අම්මලා තාත්තලාගෙ ජොබ් ස්ටේටස් එක අහනවා.

    කෙල්ලො නම් කොච්චර ගොන් උනත් පට්ට කෑල්ලක් නම් ගියෑකි.

    කොල්ලො නම් බලන්නෙ ඉස්කෝලෙයි, පොශ් කමයි.