IFS ගැන දන්නෙ කවුද?
http://www.ifsworld.com/th/company/contact-us/addresses-and-phone-numbers/sri-lanka/
වැල්ලවත්ත පැත්තෙ තියෙන IT කම්පැනියක්.මගේ අක්කට ඕකෙ ඉන්ට්වීව් ඇවිත්. ITකම්පැනි අවුල් නිසා යන්න බයේ ඉන්නව. දන්න හරි වැඩ කරන එකෙක් හරි කියහන්කො මේක ගැන.
කෙල්ලෙක්ට වැඩ කරන්න අවුලක් එහෙම නැද්ද. කුපාඩි වැඩ කරන උන් ඒම ඉන්නවද කියල.

Thanks Machanla Okotama 