IFS First interview

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    54565838640283274944.gif
     

    txtrider

    Member
    Mar 4, 2012
    20
    13
    0
    SE intvw gana nam danne naha. but 'Suvin1122' kiyapuwa thamai basically ahanawa aththe.

    what is inheritance kiyala ahai.. answer ekak ready karaganna.

    all the best!!!
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උන් ටාර්ගට් කරන ලැන්ග්වේජ් එකෙන් ප්‍රශ්න අහයි. උබ CV එකේ දාපු ලැන්ග්වේජ් එක ස්පෙසලයිස්ඩ් නම් අවුලක් වෙන්නේ නැ SE වලටනම් කොහොමටත්ම බේසික් විතරක් අහල නවත්තන්නේ නැ ඩිප් නොලේජ් එක බලනවා ගොඩක් වෙලාවට . මොන ලැන්ග්වේජ් එක ඉල්ලුවත් සාමන්යෙන් ඩේටාබේස් කන්සෙප්ට්ස් ගොඩක් වෙලාවට අහයි. මාත් ඉන්ටර්න්ෂිප් එකට ඔකේ ඉන්ටවිව් ගියා බට් සිලෙක්ට් උනේ නම් නැ.....
    ගුඩ් ලක්...
    wish u all d best
    :yes: