IIT InfoScholar කරපු අය ඉන්නවද? සාමාන්‍ය දැනුමක් nam තියෙනවා, ඒත් ඒකේ interview එක, ඊට කලින් තියෙන steps tika, ඊට පස්සේ තියෙන Evening Study sessions,උදේ ඉඳන් කරන job එකත් එක්ක බලද්දී First year to till Graduation ඉවර වෙනකම්ම මේක ගොඩක් අමාරුද (tough ද)?"