140k dei experience eketa fresh unta 100kYep, As I know they pay more than 140,000 for SE also. Lead System Eng ta 400k ta wada set wei ehema baluwama ne
අහල thiyenne නම් ifs හොඳට ගෙවනවා kiyalayako mn ASE kaleth 95k gaththa ne![]()
එකනම් වටිනවා..සැපට 5ta off
Allowance eka කියක් විතර හම්බුනාද බන්. PeG කරපු කම්පැණි එක්ක කම්පෙයාර් කලාම අවුලක් නැත්ද? මොකද peg කරපුවගේ 80% විතර වැඩි උනා.IFS ගෙවන්නේ නෑ කියන්නේ නම් බයිලා. දැනට මේ අවුරුද්දේ increments 2ක් දුන්න. variable allowance එකක් දෙනවා. $ pegged නෑ.
පැය 8න් ලැප් එක වහල තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්, ඊට වඩා වැඩකරන්න උනොත් OT ගෙවනවා.
24% of the current salaryAllowance eka කියක් විතර හම්බුනාද බන්. PeG කරපු කම්පැණි එක්ක කම්පෙයාර් කලාම අවුලක් නැත්ද? මොකද peg කරපුවගේ 80% විතර වැඩි උනා.
Owmonthly da denne
Allowance eka කියක් විතර හම්බුනාද බන්. PeG කරපු කම්පැණි එක්ක කම්පෙයාර් කලාම අවුලක් නැත්ද? මොකද peg කරපුවගේ 80% විතර වැඩි උනා.

