IFS second interview උදාව්

jobhunter2019

Member
Jan 27, 2019
28
5
0

මචන්ලා IFS 2nd interview කෝල් කලා. HR call එකෙන් කිව්වේනම් directors ලා එක්ක තියෙන්නෙ කියලා technical interview එකක්... එහෙම ඒවත් තියෙනවද බන් :dull: :dull: :shocked:

මොනවා වගේ ද මේකෙන් අහන්නෙ... directors එක්ක technical interview නෑනේද බන්.. :confused: තියෙන්නෙ normal formal interview එකක් නේද..පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද :love::D
 

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Hugak techincal details ahanne naa.


    ""Final project/research details and problems and solution for them
    The role you played in them""


    Mewa thama ahanne!!
     

    jobhunter2019

    Member
    Jan 27, 2019
    28
    5
    0
    Hugak techincal details ahanne naa.


    ""Final project/research details and problems and solution for them
    The role you played in them""


    Mewa thama ahanne!!

    OOP , SQL වගේ ඒවා අහන්නෙ නැද්ද ? මේ interview එකේදි... foreigners ලද ඉන්නේ director interview board එකේ
     

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    OOP , SQL වගේ ඒවා අහන්නෙ නැද්ද ? මේ interview එකේදි... foreigners ලද ඉන්නේ director interview board එකේ

    Lokuwata technologies gana ahana ekak na, nana lankawe un inne, they were also programmers about 15 years ago.

    IFS eke director kiyanne managers lage manager wage dials.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    Directorsලා කියන්නේ managerලා වගේ බන්. ඕකේ ගෲප්ස් තියනවා. ඒ ඒ ගෲප්ස් වලට ඉන්නවා Manager Software Director කියලා කෙනෙක්. එයා තමා ටීම් එකට අදාල අය ගැන බලන්නේ. line manager වගේ සීන් එකක්. ටෙක්නිකල් ඉන්ටවීව් එක කරන්නේ එයාලා තමා. රිසර්ච් එක ගැනයි, OOP, RDBS ඔව්වා අහයි. තව ඉතිං ඔය බේසික් ප්‍රොග්‍රැමින් තමා. ඒක මැනේජර් මත ඩිපෙන්ඩ් වෙනවා. උන් දැන් කරන ප්‍රොජෙක්ට් වලට අදාලව තමා උඹෙන් ගොඩක් දුරට ප්‍රශ්න අහන්නේ. :yes: