IFS SSE interview

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    IFS එකේ ලගදි සෙකන්ඩ් ඉන්ටවීව් ගියපු කවුරු හරි ඉන්නවද. මුලු ඉන්ටවීව් process එකම වෙන්න දවස් කීයක් යනවද??? පඩි කොහොමද?
     
    • Like
    Reactions: TNHM

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    මම ගියා මාස 4කට 5කට වගේ කලින්. 2න්ඩ් එක තිබුනේ කැනේඩියන් කෙනෙක් එක්ක. Discussion එකක්‌ ගියේ. එයාගේ project එකේ tech use කරපු හැටි කිව්වා. මම කියන්න ඕන මම ඉදපු project එකක ඒවා හරි ඒවාට සමාන ඒවා හරි තියේනම් මොනවද කොහොමද use කරේ etc.

    Interview එක නම් fail. 😭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    මම ගියා මාස 4කට 5කට වගේ කලින්. 2න්ඩ් එක තිබුනේ කැනේඩියන් කෙනෙක් එක්ක. Discussion එකක්‌ ගියේ. එයාගේ project එකේ tech use කරපු හැටි කිව්වා. මම කියන්න ඕන මම ඉදපු project එකක ඒවා හරි ඒවාට සමාන ඒවා හරි තියේනම් මොනවද කොහොමද use කරේ etc.

    Interview එක නම් fail. 😭
    ෆේල් නම් රිප්ලයි එකක් එනවද බන් ෆේල් කියලා?
     
    • Like
    Reactions: TNHM

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    interveiws 3i normally
    interview process ekata 1 month wage giya (Covid nisa wenna athi)
    eka interveiw ekak thiyala 1 week walin wage passe thamai anith ekata call karanne
    salary nam ithin uba demand karana widihata anuwa thamai, fixed ranges naha
     
    • Like
    Reactions: Thiefx and TNHM

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    ඉන්ටවීව් තුනම තිබ්බා. සිලෙක්ට් උනේ නම් නෑ. කොහොම හරි අහපු ප්‍රශ්න තමයි මේවා.
    OOP concepts
    Immutable classes
    Database Indexing
    Collection framework
    Final, Finalize, Finally differences
    Design Patterns (ප්‍රොජෙක්ට් වල යූස් කරපුවා)
    Eager vs Lazy loading
    Comparable compare to
    Iteration
    JDBC pooling
    Low performing app එකක large amount of data displaying low performance එකට හේතුව step by step figure out කරගන්න විදිය. E.g. ඉස්සෙල්ලාම කෝඩ් එක චෙක් කරනවා බිස්නස් ලොජික් එකේ අවුල් තියනවද කියලා. ඒ පාර අහනවා බිස්නස් ලොජික් එකේ අවුලක් නැත්තන් තව මොනවද බලන්නේ කියලා. ඊට පස්සේ DB එකේ ............ and solutions.
    React, mongodb, docker, kubernetis හැම මගුලම අහන වාත ඉන්ටවීව් එකක් නෙවෙයි. ඒත් core java in depth අහනවා. හරියටම ජාව දන්න ජාවා expert කෙනෙක් වෙන්න ආස කෙනෙක්ට ideal ජොබ් එකක් කියලා තමයි ඉන්ටවීව් එකේදි මට නම් තේරුනේ. අලුත් technologies නම් touch වෙන එකක් නෑ හැබයි.
    HR ඉන්ටවීව් එකේදි, පොඩි කම්පනියක HR ඉන්ටවීව් එකකට යනවට වඩා ටිකක් මහන්සි වෙලා ලෑස්ති වෙන්න ඕන. Attitudes, teamwork and other PR skills චෙක් කරන්න බලන් අහන ප්‍රශ්න තියෙනවා ගොඩක්. අවුරුදු පහකින් තමුන් මොන වගේ position එකකද තමුන්ගේ professional career එකේ ඉන්න හිතන්නේ, ඒකට ඇයි මේ වගේ කම්පනියක් තෝරගත්තේ වගේ ප්‍රශ්න අහනවා.
    දන්න අයගෙන් අහපු විදියට work life balance තියෙන හොද කම්පනියක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812

    dan mona worklifeda loweth wadalu
     
    • Like
    Reactions: Gayanep2 and Thiefx

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Low performing app එකක large amount of data displaying low performance එකට හේතුව step by step figure out කරගන්න විදිය. E.g. ඉස්සෙල්ලාම කෝඩ් එක චෙක් කරනවා බිස්නස් ලොජික් එකේ අවුල් තියනවද කියලා. ඒ පාර අහනවා බිස්නස් ලොජික් එකේ අවුලක් නැත්තන් තව මොනවද බලන්නේ කියලා. ඊට පස්සේ DB එකේ ............ and solutions.
    large amount of data call venakota performance slow venavanam reason 2i.

    1. unnessary data call venavava.
    or
    2. non-related position valadi call venava.

    mama kiyanne hariyata DB schema create karagena multi tasking valin call karoth
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,036
    113
    large amount of data call venakota performance slow venavanam reason 2i.

    1. unnessary data call venavava.
    or
    2. non-related position valadi call venava.

    mama kiyanne hariyata DB schema create karagena multi tasking valin call karoth
    Mage uttare une orm eken unnecessary data call wena eka. Ekata db eka patten denawa nam monawada denna puluwan solutions ehuwa. Display ekak nisa stored procedure ekak dila pagination denawa qwa. Etakota ehuwa eka dilath hari giye nettan Mokada karanne kiyala. Etakota qwa indexing karanawa kiyala. Etakota ehuwa indexing kiyanne mokakda kiyala. Ekata uttare dunnama indexing kiyana eka kohomada wenne kiyala ehuwa. Etanadi hira una.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Mage uttare une orm eken unnecessary data call wena eka. Ekata db eka patten denawa nam monawada denna puluwan solutions ehuwa. Display ekak nisa stored procedure ekak dila pagination denawa qwa. Etakota ehuwa eka dilath hari giye nettan Mokada karanne kiyala. Etakota qwa indexing karanawa kiyala. Etakota ehuwa indexing kiyanne mokakda kiyala. Ekata uttare dunnama indexing kiyana eka kohomada wenne kiyala ehuwa. Etanadi hira una.
    ORM eken call venna na samanyen. ORM valadi apita ona fields 2,3k nam whole entity ekama call karanne na na. oka venna client side vala API call valadi. React vala useEffect update valdi hariyata logic ekaka demma neththan unnecessary rendering venna puluwan. godak velavata othanin thamai awl yanne.

    pagination concept eka khomath slow page eken page ekata db connect vena hinda. obata thibba data tika cache ekaka store karala ethanin retrive karanava kiyanne.

    data browser ekata daraganna puluwan nam hodama de data eka sera call karala slice karana eka. browser ekata daraganna beri vunoth crash venna puluwan. eka ithin oba decide karanna ona. denata thiyana speed ma method eka oka thami. melomovies oka thami use karanne unge load vena speed eka netflix ekata vada vedi
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මට නම් දැනිච්ච විදිහට මුන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් බලනවා ගනිද්දි. අම්මගෙ තාත්තගෙ ජොබ් අහන්නේ මොකටද නැත්නම්. අම්මා තාත්තා නෙමේනෙ වැඩට යන්නෙ.
    අපේ බැච් එකේ සිලෙක්ට් උනේ පොශ් එවුන් විතරයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මට නම් දැනිච්ච විදිහට මුන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් බලනවා ගනිද්දි. අම්මගෙ තාත්තගෙ ජොබ් අහන්නේ මොකටද නැත්නම්. අම්මා තාත්තා නෙමේනෙ වැඩට යන්නෙ.
    අපේ බැච් එකේ සිලෙක්ට් උනේ පොශ් එවුන් විතරයි.
    oya vage company valata survive venna ba ban. IFS issella thibba khomada den thiyenna khomada. lankave branch eka ain karai un. cheap labour cost eka hinda thiyan inne
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    මට නම් දැනිච්ච විදිහට මුන් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් බලනවා ගනිද්දි. අම්මගෙ තාත්තගෙ ජොබ් අහන්නේ මොකටද නැත්නම්. අම්මා තාත්තා නෙමේනෙ වැඩට යන්නෙ.
    අපේ බැච් එකේ සිලෙක්ට් උනේ පොශ් එවුන් විතරයි.
    dan HR wala inna un balanne amuthuma ewa :angry:
     
    • Like
    Reactions: peakySwifter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    oya vage company valata survive venna ba ban. IFS issella thibba khomada den thiyenna khomada. lankave branch eka ain karai un. cheap labour cost eka hinda thiyan inne
    lanakwe IT wala 1 kohomath digatama inna ba bro. IFS ekee issara nam kattiya patta relax ekee indala thiyanawaa. dan nam ehama naa. parana unuth aiyin wela yanawaa.