HCL Interview, SSE

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Hucana time ekak ne ban. Ehetat na mehetat na
    ow ban ehema case ekak tyenawa

    Salary hodai hebei work life balance nil. Management ekath gu70i. Bole pass karanna hekiyawa thiyenna oni oke survive wenna
    Appa ehemada ban. Indian set ekak tamai interview ekat set kale. Lankan un inne recruitement eke witarai wage
    ------ Post added on Jun 28, 2025 at 12:16 PM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    අවුලක් නැත්නම් offer එක කීයක් විතර හම්බවෙනවද කියල දාන්න මචන්. Tech Stack එකත් එක්කම
    අවුලක් නැත්නම් offer එක කීයක් විතර හම්බවෙනවද කියල දාන්න මචන්. Tech Stack එකත් එක්කම
    kiyak labenawada ,kiyak illuwada ,

    SSE illuwata 8+ years experience illuwa machan. US project ekak kiala qwe. Take home Salary nam 4.5lack+. Oracle DB exposure ekat ona kiwwa.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Ade me ganata umba kamatida? mata 3+ years experience tibila, mita tikai salary adu.
    4.5lacks walata wada take home eka wediyi kyala ban qwe. BTW, mata meeta kalin LSEG lead engineer awet take home eka hariyatama 4.5k wenakam gaanak, meka eeta wada wediyi. Mata tika kaalekata lankawe stable inna tenak hoyanne ban.
     
    • Like
    Reactions: craabeysinghe

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    ලඟදි HCL එකේ ඉන්ටවීව් ගියපු අය ඉන්නවද? ක්ලයන්ට් හෙල්ත්කෙයා කම්පැනි එකක් කියල කිව්වේ. වැඩ වැඩිද? ෆුල් WFH දවල් 1 ඉඳන් රෑ 10 වෙනකම් වැඩ තියනව කිව්වේ.
    ubata yannma tenk nettm palayn
     
    • Sad
    Reactions: Thiefx

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    හින්දුස්තානි කම්පියුටර් ලිමිටඩ් 😂😂😂
    ෆුල් ඩස්පයි ඉන්ටවිවු ඉදලම. පච කරල යැව්ව ලොන්තයො ටිකව.
     
    • Haha
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    ubata yannma tenk nettm palayn
    Oya prashnet tyenawa bn. Denata Lankawe newei weda karanne. Podi commitments tikak nisa lankawata yanna wenawa. Me dawas wala jobs adu scene ekakut tyenawa neh. Ekai okata hari yanawa kiyala hituwe. Mamat ahapu godak aya qwe yannepa kyala. Mata mage weda tikath balance ekak gahaganna puluwan job ekak wennat ona.

    හින්දුස්තානි කම්පියුටර් ලිමිටඩ් 😂😂😂
    ෆුල් ඩස්පයි ඉන්ටවිවු ඉදලම. පච කරල යැව්ව ලොන්තයො ටිකව.
    Lankawe unge interviews wage project walin ahala etana indan yatatama ahagena yanne neti scene ekak nam tyenawa unge. Godak welawata paadam kalot denna puluwan uttara. In depth uttarayak gena kiyagena gyot un dannet neti scene ekak nm tyenwa.
    ------ Post added on Jun 28, 2025 at 10:15 PM
     
    • Like
    Reactions: craabeysinghe

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    ගියොත් ගියා කලින් අයින් වෙන්න බෑ .
    Agreement ගහන්නෙ කලින් අයින්වෙනව නම් උබ ගෙවන්න ඔනේ උන්ට.
    Toxic වේස Culture එකක් තියෙන්නෙ කියල තමා ආරන්චි
    එහෙම අවුලක් නෑ, අපේ එකෙක් අයින් උනා අව්රුදු දෙකක එකක් ගහලා තියෙද්දී අව්රුද්දෙන් අයින් උනා ඌ. ගෙව්වේ නෑ කිව කීයක්වත්

    තව එකෙක්ව අයින් කරලා උන්ම, ඌට ගෙවන්නත් කියලා 😂 ගෙවලා නන් නෑ.

    චාටර් කම්පනියක් ඉතින්, දස්පයෝ නේ.
     
    • Like
    Reactions: craabeysinghe

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    Hucana time ekak ne ban. Ehetat na mehetat na
    udee tamai moota hucanna wenne gaanit ekka

    4.5lacks walata wada take home eka wediyi kyala ban qwe. BTW, mata meeta kalin LSEG lead engineer awet take home eka hariyatama 4.5k wenakam gaanak, meka eeta wada wediyi. Mata tika kaalekata lankawe stable inna tenak hoyanne ban.
    man danna ekek innawa 4 years okee wada taamanm wada. experiecen hondai and stable kiyala kiwwe. poranm nighta gahala wada karanna kamati buwek.uwanam dum gahalawat elawanna baa wage eken :D
    ------ Post added on Aug 9, 2025 at 7:27 PM
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,085
    113
    ලඟදි HCL එකේ ඉන්ටවීව් ගියපු අය ඉන්නවද? ක්ලයන්ට් හෙල්ත්කෙයා කම්පැනි එකක් කියල කිව්වේ. වැඩ වැඩිද? ෆුල් WFH දවල් 1 ඉඳන් රෑ 10 වෙනකම් වැඩ තියනව කිව්වේ.
    හොඳක් නම් අහලා නෑ. පඩිත් අඩුයි. දඹයෝ ඉන්නේ 🥴

    hamotama prayojanayak widiyata
    SSE Interview eke ahapa technical question, practical monawada kiyala danawa nam godak watinawa
    🙏🙏🙏
    java 8 questions + sql thamai okun ahanwa kiyala ekek kiwwe. Notepad එකක් දිග ඇරලා දඹයෙක් කියන ජාවා කෝඩ් ලියන්න දෙන කතාවක් කිව්වා
     
    • Like
    Reactions: Thiefx