IFS-System engineer

Dodama

Member
Sep 29, 2016
547
48
0
Mamath giya bn first eke qualifications,experiance thama ahanne eta passe short listed karala kathakaranawa kiwa Technical ekata... dan masa 5k wage gihilla wenas welada danne nehe
 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මටත් call කළා මචං , උබට කවද්ද call කලේ?? ඒත් දාපු එකට නෙමිනේ මුන් interview call කරන්නේ, මමත් හොයලා බැලුවා , DB පැත්ත සැරටම අහනව කියල කිවුවා, ORACLE එහෙම අනම් මනම් අහල තිබ්බා, realationship seen එහෙම ගොඩක් දේවල් තමයි දැනගන්න ලැබුනේ, මට හරි ගියේ නෑ බන් මම ගියේ නෑ.. :oo: