IGCSE - EDEXCEL

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මටත් EDEXCEL පොත් වගයක් ඕන වෙලා තිබ්බෙ. Thank you බන් :)(y). හම්බුනොත් AL ICT, CS දෙකත් දාන්න.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් EDEXCEL පොත් වගයක් ඕන වෙලා තිබ්බෙ. Thank you බන් :)(y). හම්බුනොත් AL ICT, CS දෙකත් දාන්න.
    මචන් මටත් ඕනේ. උඹ ගාව තියනවා නම් දියන්කෝ
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මචන් මටත් ඕනේ. උඹ ගාව තියනවා නම් දියන්කෝ
    මටත් තාම හොයාගන්න බැරි උනා බන්. හම්බුනොත් උඹට දාන්නන් (y)
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මටත් EDEXCEL පොත් වගයක් ඕන වෙලා තිබ්බෙ. Thank you බන් :)(y). හම්බුනොත් AL ICT, CS දෙකත් දාන්න.
    මචෝ edexcel O/L computer science එකේ pdf එකක් එහෙම නැද්ද බන්... සමහර පොත් නැ බන් මේ link එකෙත්
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    isbn 978-0198324003

    Macbeth1st edition​

    Oxford School Shakespeare​

    මෙන්න මේ පොත හොයලා දියන්කෝ... මට සෙට් වෙච්ච එක quality මදිනේ බන් ටිකක්...