RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ආඩෝ මාර සීන් එක. මම දැන් youtube search කරලා බැලුව. මම දැකල තියෙනව පොඩි කොල්ලො බස් එකේ යන ගමනුත් ඕක ගහනවා. මාර සීන් එක. 🤔




    WTF පිස්සු බලු රෝගය හැදිලා වගේනේ බන්. 🙁
    ------ Post added on Jun 8, 2025 at 9:51 AM


    මේවට සිංහල වෙදකමේ බෙහෙත් කොරන්ඩ ඕන.
     
    • Haha
    Reactions: Candid-B

    Tharusha_Peiriss

    Well-known member
  • මම යූටියුබෙ දැක්ක ඉන්දියාවෙ අවුරුදු 16ක පොඩි එකෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා පබ්ජී සෙල්ලම් කරලා ඇබ්බැහි වෙලා. ෆෝන් එක අතේ නැතුවත් ඌ ඒක ගහනවා ඇඟිලි වලින්.
    කපලා දාන්න තියෙන් ඇගිලි ටික අපෙ අම්මා එහෙමනං කපලා මෙලහකට
     
    • Haha
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    කපලා දාන්න තියෙන් ඇගිලි ටික අපෙ අම්මා එහෙමනං කපලා මෙලහකට
    උබට ඇත්තටම ඒ යංංග් උන් එක්ක සෙල්ලම් කරලා දිනන්න බැහැ නේද බබෝ .🤓
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • උබට ඇත්තටම ඒ යංංග් උන් එක්ක සෙල්ලම් කරලා දිනන්න බැහැ නේද බබෝ .🤓
    ඔවත් game ද උට ඇවිත් ලංකාවෙ survival වෙලා පෙන්නන්න කියන්න එවනෙ master game We are survivors ✌🏻
     
    • Love
    Reactions: Bam

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,220
    113
    East Blue (Goa Kingdom)
    ඒ කාලෙ තිබුන ගොඩක් ඩවුන්ලෝඩ් වල last mission එක වැඩ කරන්නෙ නැහැ නේද. ගොඩක් ඒවයෙ අන්තිම මිශන් එකේ අන්තිම කෑල්ල වැඩ කරන්නෙ නැහැ
    මම IGI, 2007 වගේ ගැහුවෙ
    අන්තිම මිශන් එකේ අන්තිම ටික ගැහුවෙ සෑහෙන්න පස්සෙ මම හිතන්නෙ 2012 විතර වගේ
    මම දැන් පොඩ්ඩක් බැලුව IGI 1 & 2 දෙකේම endings
    මතක විදිහට IGI 1 ending එක හරි ලංකාවේ 2004 තිබ්බ IGI 1 එකෙත් ending එක තිබ්බ .

    2004 දී විධතා වගේ නම්ක් තිබ්බ තැන් වල IGI 1 & 2 තිබ්බ 2004 දී ,
    සමහර PC වල විතරක් VICE City & hitman 2 ත් තිබ්බ වගේ මතකයි sure නැහැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    ඕක මුලින්ම ගහද්දි installation එකේ කෙලියක් වෙලා ඒම් එක තිබ්බෙ නෑ... binocular එක ඔබ ඔබ ගැහුවේ.. සැර ආතල් ඒ කාලේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    මේ ගේම් එක මතක කාට ද?


    MV5BNTA3MGU4ZWYtMzNmMi00NzI3LWE4ZDItMjUwMjBkZGQ0ZDEzXkEyXkFqcGc@._V1_.jpg


    conflict-global-terror_3.jpg


    conflict-global-terror_4.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    IGI install karapau mul dawas wala cheat code kisi deyak danne naha anika game eke option map use kareth naha. 2004 wage. dawasak eka sigata gahala eliya binnnam ra wela tibba kiyahanko
    IGI 1 eke save option ekak nane, mission eka eka digatama gahala iwara karanna ona.
    command line eken open karaddi, unlimitedammo wage flag ekak dala, ammo unlimited karanna puluwan wage matakai.

    eye re 8pm idan 2am wage wenakal COD gahuwa.
     
    • Love
    Reactions: netnet

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :love2::love2: ammo.

    issara wage ubalta games enjoy karanna puluwanda bn. mama dan games intall karanwa withrai gahanna hithenne nahane. wayasata gihilla hinda wenna athi :unsure:
     
    • Like
    Reactions: netnet

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ආඩෝ මාර සීන් එක. මම දැන් youtube search කරලා බැලුව. මම දැකල තියෙනව පොඩි කොල්ලො බස් එකේ යන ගමනුත් ඕක ගහනවා. මාර සීන් එක. 🤔




    WTF පිස්සු බලු රෝගය හැදිලා වගේනේ බන්. 🙁
    ------ Post added on Jun 8, 2025 at 9:51 AM

    first video from mexico
    el miho - " my son / my littile one - correct the source

    2nd video not addicted actually its something else
     
    • Wow
    Reactions: Candid-B