top compressed51 MB ?
mama dekama gahuwa ban danata awurudhu 20 withara kalinIgi 2 ekath gahanna
මම යූටියුබෙ දැක්ක ඉන්දියාවෙ අවුරුදු 16ක පොඩි එකෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා පබ්ජී සෙල්ලම් කරලා ඇබ්බැහි වෙලා. ෆෝන් එක අතේ නැතුවත් ඌ ඒක ගහනවා ඇඟිලි වලින්.Phone eke gahanna barida?![]()
Pluwan mn dakka mokak hari emulator ekakim run krnwaPhone eke gahanna barida?![]()

ආඩෝ මාර සීන් එක. මම දැන් youtube search කරලා බැලුව. මම දැකල තියෙනව පොඩි කොල්ලො බස් එකේ යන ගමනුත් ඕක ගහනවා. මාර සීන් එක.මම යූටියුබෙ දැක්ක ඉන්දියාවෙ අවුරුදු 16ක පොඩි එකෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා පබ්ජී සෙල්ලම් කරලා ඇබ්බැහි වෙලා. ෆෝන් එක අතේ නැතුවත් ඌ ඒක ගහනවා ඇඟිලි වලින්.
මම යූටියුබෙ දැක්ක ඉන්දියාවෙ අවුරුදු 16ක පොඩි එකෙක් ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා පබ්ජී සෙල්ලම් කරලා ඇබ්බැහි වෙලා. ෆෝන් එක අතේ නැතුවත් ඌ ඒක ගහනවා ඇඟිලි වලින්.
ආඩෝ මාර සීන් එක. මම දැන් youtube search කරලා බැලුව. මම දැකල තියෙනව පොඩි කොල්ලො බස් එකේ යන ගමනුත් ඕක ගහනවා. මාර සීන් එක.
WTF පිස්සු බලු රෝගය හැදිලා වගේනේ බන්.
------ Post added on Jun 8, 2025 at 9:51 AM
IGI install karapau mul dawas wala cheat code kisi deyak danne naha anika game eke option map use kareth naha. 2004 wage. dawasak eka sigata gahala eliya binnnam ra wela tibba kiyahankoඒ කාලෙ තිබුන ගොඩක් ඩවුන්ලෝඩ් වල last mission එක වැඩ කරන්නෙ නැහැ නේද. ගොඩක් ඒවයෙ අන්තිම මිශන් එකේ අන්තිම කෑල්ල වැඩ කරන්නෙ නැහැ
මම IGI, 2007 වගේ ගැහුවෙ
අන්තිම මිශන් එකේ අන්තිම ටික ගැහුවෙ සෑහෙන්න පස්සෙ මම හිතන්නෙ 2012 විතර වගේ
මේව මෙහෙම වෙනවානං අපිට මොනවා වෙන්න ඕනද බන්
මම 2010 වගේ ඉඳන් ගේම් ගහනවා. තාමත් ඉඳල හිටල පැය 5-6 එක දිගට ගහනවා
ඉස්සර නං පැය 16-17 වගේ ගහනවා අලුත් ගේම් එකක් හම්බුනාම කන්නෙ බොන්නෙ නැතිව එක දිගට