IGNORE කිරීම නවතවු.!!!

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කියලා කට්ටිය අද හෙට පාරට බහියි ද සිංහලු.
    මේන් මගෙන් හෑස් ටැග් ටිකක්.

    #StopIgnoring
    #RemoveIgnoreFunctionality
    #UnignoreToSurvive
    #GoHomeIgnore
    #HelpUsByUnignoring
    #UnignoreForBegging

    #UnignoreToFeedOurFamilies

    😜😜😜😜
     
    Last edited:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    #nomorekids line ekath dapan
    ඕක පොර ටෝක් එකක් නෙමෙයි බන්,

    උබේ ෆේලියර් එක වහගන්න උබට තියෙන එක උදාන වාක්‍යයක් විතරයි...

    ටෝක් දුන්නට මට නම්
    @Emios ගෙයි
    @scurvy ගෙයි
    ලොකු වෙනසක් දකින්නේ නෑ...

    ෆේල්...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    ඕක පොර ටෝක් එකක් නෙමෙයි බන්,

    උබේ ෆේලියර් එක වහගන්න උබට තියෙන එක උදාන වාක්‍යයක් විතරයි...

    ටෝක් දුන්නට මට නම්
    @Emios ගෙයි
    @scurvy ගෙයි
    ලොකු වෙනසක් දකින්නේ නෑ...


    ෆේල්...
    Mata nan pora talk ekak
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    emios.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    එලකිරි එක ඇතුලෙ මෙහෙම කට්ටිය ඉග්නෝ කරනව කියන්නෙ එලකිරි එක ඇතුලෙ ප්‍රජාත්‍රන්තවාදය අහෝසි වෙනව කියන එක නේ?:rolleyes::confused:
     
    • Like
    Reactions: Kalegana

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එලකිරි එක ඇතුලෙ මෙහෙම කට්ටිය ඉග්නෝ කරනව කියන්නෙ එලකිරි එක ඇතුලෙ ප්‍රජාත්‍රන්තවාදය අහෝසි වෙනව කියන එක නේ?:rolleyes::confused:
    Thread දාන එක, කියවන එක බ්ලොක් කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීම වෙන්නේ.

    අලුත් හෑස් ටැග් එක
    #UnignoreToSecureDemocracy
     
    • Haha
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්මත දරාගන්ඩ බැරි ළදරුවන්ගෙ ගොන් තෙර්ඩ්, තොපිලවගේ මෝඩයො හින්ද බිහිවෙන්නෙ ඒකාධිපතියො..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එලකිරි එක ඇතුලෙ මෙහෙම කට්ටිය ඉග්නෝ කරනව කියන්නෙ එලකිරි එක ඇතුලෙ ප්‍රජාත්‍රන්තවාදය අහෝසි වෙනව කියන එක නේ?:rolleyes::confused:
    ignore list එකට නොදා ඌව quote හෝ reply නොකර හිටියනම් හරි මේ මම වගේ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Kochchara kiwwata meke un ignore button eka use karanne na
    Meke set ekak innawa Eroson + uge fake set tika nathi unoth depress wela Marena
     
    • Haha
    Reactions: lilman

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Ado ignore karapu un nahayen adanwa neda dan 😂 hoda wade me rate politicians latat okama thamai wenna oni okunwt ignore karanna oni unge bath balayonwa wagema
     
    • Like
    Reactions: Champ HB

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    එලකිරි එක ඇතුලෙ මෙහෙම කට්ටිය ඉග්නෝ කරනව කියන්නෙ එලකිරි එක ඇතුලෙ ප්‍රජාත්‍රන්තවාදය අහෝසි වෙනව කියන එක නේ?:rolleyes::confused:

    😂

    Tom Cruise What GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    අන්තරේට බැන්නට මාවත් Ignore කලා කිව්වනෙ. ඕක දැන් මේනියාවක් වෙලා. 🤣

    PS: Ignore nisa OP ta meka penne na