Ignore List එක දාමු බලන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සභාවෙන් අවසරයි...මා මෙතනට පැමිණියේ ඇවිස්සීමටයි

    7ttGHH6.png
     
    • Haha
    Reactions: lgayyamp and 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනික් එකාගෙ මතේට ගරු කරන්න බැරි නං ඉතින් උඹ ආගිව් කරන එකේ තේරුමක් නෑ නෙහ්. මොකටද ඉග්නෝර් ලිස්ට් නිකන් පොඩි උන් වගේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනික් එකාගෙ මතේට ගරු කරන්න බැරි නං ඉතින් උඹ ආගිව් කරන එකේ තේරුමක් නෑ නෙහ්. මොකටද ඉග්නෝර් ලිස්ට් නිකන් පොඩි උන් වගේ.

    ගරු කරන මගුලක් නෙමෙයි බන්.....එහෙනම් මේකේ වලි යන කී දෙනෙක්ව දාන්න ඕනෙද ?

    Ex - @Smartm @RandomGuy @hasithayad ........... ඔය ලඟදි වලි දාගත්තු උන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ගරු කරන මගුලක් නෙමෙයි බන්.....එහෙනම් මේකේ වලි යන කී දෙනෙක්ව දාන්න ඕනෙද ?

    Ex - @Smartm @RandomGuy @hasithayad ........... ඔය ලඟදි වලි දාගත්තු උන්

    උබ වලි දැකලා නෑ.. එරෝසන් අවුස්සලා බලපන් වලි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 104518

    ඉස්සර ලොකු කක්ක ගොඩක පින්තූර ශෙයා කරපු @JBLs බ්ලොක් කරල තිබුන මතකයි. :-D

    kapuwath kola පොර කක්ක පොරක්...shruk khan මල වදයක් ....Fantasy Guy නම් මොකට ignore කලාද මන්ද .....

    අනිත් උන් දෙන්නනම් පොන්ස් ල ඩබලක්
     
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,537
    72,748
    113
    මාලඹේ
    ඔය Skymicro කියන්නේ නම් අමු ගු ගොඩක් 😂
    Mr.Lokka කියන්නේ නම් ruchira55 ගේ කුණු හරුප කියන්න හදලා තියෙන ID එක .🤩

    (මම කවුරුවත් ignore list දමා නැත. මෙවන් වහල්ලු මට නම් සම්පතකි😀😀)
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගරු කරන මගුලක් නෙමෙයි බන්.....එහෙනම් මේකේ වලි යන කී දෙනෙක්ව දාන්න ඕනෙද ?

    Ex - @Smartm @RandomGuy @hasithayad ........... ඔය ලඟදි වලි දාගත්තු උන්
    මයිනට කඩේ යන්න ඕනෙ නිසා ඇදගත්තු එවුන් කියපන්.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මයිනට කඩේ යන්න ඕනෙ නිසා ඇදගත්තු එවුන් කියපන්.

    දේශපාලනේට වලි දාගත්තු උන්ව ignore දාලා බෑ.... එහෙනම් නාථ, රුචිර, පෙරුමාල්ගේ fake ටික උඩින්ම ඉන්න ඕනේ...මෙතන ගල් පොන්ස් ල දෙන්නයි....කරදර කාරයෝ දෙන්නයි...අනිත් එකානම් මතක නෑ

    ඔය Skymicro කියන්නේ නම් අමු ගු ගොඩක් 😂
    Mr.Lokka කියන්නේ නම් ruchira55 ගේ කුණු හරුප කියන්න හදලා තියෙන ID එක .🤩

    (මම කවුරුවත් ignore list දමා නැත. මෙවන් වහල්ලු මට නම් සම්පතකි😀😀)

    ;-)