IHP July Survey

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    https://www.ihp.lk/press-releases/decreasing-support-nppjvp-sjb-leads-38-all-adults-june


    GEVI_02_20240731_E.png


    Decreasing support for NPP/JVP, SJB leads with 38% of all adults in June
    ------ Post added on Jul 31, 2024 at 11:03 PM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    • Haha
    Reactions: pazzy12 and 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    IHP එකට සල්ලි දිලා වෙනස් කරා කියලා ඔන එකෙක් දන්නවා එක නිසා මෙක තාත්වික නැ.අනික සජිතට ඔච්චර හම්බෙන්නේ නැ. සජිත් ගේ වැඩක් ඔක

    මාලිමාවේ බැස්ම නම් උන් කරපු දේත් එක්ක සදාරනයි​

    1 ඉන්ටනෙට් හොග් කතාව​

    2 ලාල් කාන්තගේ ගමට නිති කතාව.​

    3 හඳුනගේ එලොන් මස්ක් කතාව​

    4 හඳුනගේ කලු සල්ලි කතාව​

    5 හඳුනගේ අප්‍රිකාවෙන් ආයෝජන ගේන කතාව.​

    6 ඇඩ්වොකාටා එකේ මාලිමා ආර්ථික ඔස්තාර් අනාගත්තු සීන් එක.​

    7 වසන්ත සමරසිංහගේ මධ්‍යවේදි තර්ජන...​

    8 අනුරයාගේ සල්ෆියුරික් නෑම​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    මාලිමාවේ බැස්ම නම් උන් කරපු දේත් එක්ක සදාරනයි​

    1 ඉන්ටනෙට් හොග් කතාව​

    2 ලාල් කාන්තගේ ගමට නිති කතාව.​

    3 හඳුනගේ එලොන් මස්ක් කතාව​

    4 හඳුනගේ කලු සල්ලි කතාව​

    5 හඳුනගේ අප්‍රිකාවෙන් ආයෝජන ගේන කතාව.​

    6 ඇඩ්වොකාටා එකේ මාලිමා ආර්ථික ඔස්තාර් අනාගත්තු සීන් එක.​

    7 වසන්ත සමරසිංහගේ මධ්‍යවේදි තර්ජන...​

    8 අනුරයාගේ සල්ෆියුරික් නෑම​


    uba full time NPP katha tikada ban ahagena inne?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,150
    25,860
    113
    28
    ලොවෙත් නැති තැනක
    උන්ට ඡන්ද අඩු වෙනකොට උන්ම Promote කරපු ඒවා බොරු ලු🤦

    මිදි කතාව තමයි...​

    චරිත හේරත් එක්ක මාලිමාව සකාච්චා කරද්දි හරි හොඳ මිනිස්සු එයාලා...​

    සජියට මුක්කු ගැහුවම චරිත හේරත් නරක වෙලා....​

     
    • Haha
    • Like
    Reactions: AKI-SL and 2osama