--------------
මෙහි දෙවන ලෝක යුද්දය පිළිබද පොඩි කරුණු කිහිපයක් හා පින්තුර කිහිපයක් මෙම නුලේ දැක්වේ.
ලෝකයේ පැවති සංග්‍රාම වලින් එකක් වන දෙවන ලෝක යුද්ධය 1939 සැප්තැම්බර් 1 වනදා ආරම්භ වී 1945 සැප්තැම්බර් 2 වනදා දක්වා අවුරුදු 6 යි දින 1 ක් පුරා යුරෝපය,පැසිෆික්,අත්ලාන්තික්,ගිනිකොනදිග ආසියාව,මැද පෙරදිග,මධ්‍යදරනි හා අප්‍රිකාව දී ප්‍රදේශ වල මෙය බිහිසුණු ලෙස පැවැත්විණි.මෙම සංග්‍රාමය සදහා ලෝකයේ එවකට සිටි ප්‍රබල රාජ්‍යයන් රැසක් සහභාගී වුනි.
වසර 70 කට පමණ පෙර සිදු වූ මෙම සංග්‍රාමය ප්‍රදාන කොටස් දෙකකට බෙදී තිබුණි . the Allies and the Axis ලෙස ප්‍රදාන කොටස් දෙකේ මෙහි හමුදා අංශ වල මිලියන 100 කට අධික පිරිසක් සේවය කරමින් සිටි අතර මෙය විශාලව ලෝකයේ ව්‍යාප්ත යුද්ධය ලෙස හැදින්වේ.
මෙහි අපි ප්‍රදාන කොටස් දෙක සැලකුවොත් මෙහි නම් වූ කණ්ඩායමේ ජර්මනිය,ජපානය,ඉතාලිය,හන්ගේරියාව ,තයිලාන්තය.මෙයට පසු බොහෝ විට ප්‍රති ජර්මානු සමගි සන්ධානය ලෙස අල්ලිඑස් ඇති වුනි.මෙහි ප්‍රබලයින් ලෙස සෝවියටය,චීනය,එක්සත් රාජධනිය,එක්සත් ජනපදය ආදී රාජ්‍යයන් මෙහි සාමාජිකයින්ගෙන් මෙය අන්තර්ගත විය.
නමුත් මෙයට පෙර 1937 සිට චීනය හා ජපානය අතර යුද්දයක් සිදුවෙමින් පැවතිනි.
මා මෙහි මුලික කරුණු කිහිපයක් පමණක් අන්තර්ගත කර ඇති අතර ඉදිරි නුලකින් මේ පිළිබද වැඩි විස්තර ලබාදීමට අදහස් කරගෙන සිටි.
පහලින් දක්වෙන්න II ලෝක යුද්ධයදී ගත් වර්ණ ඡායාරුප කිහිපයකුයි.
--------------
....මෙහි වැඩි විස්තර හා ඡායාරුප එකතුවක් ඉදිරි නුලකින් ....
මේක හොද නම් + + දෙන්න නැත්තං BUMP එකක්වත් දෙන්න