ඉස්සරත් building එකේ ඉඩ නූලෙන් තිබ්බේ
එක batch එකේ SE 130 විතර max
IS batch එකේ 80ක් වත් නැහැ
Foundation(සේරම 25-50 විතර Jan & Sep intake දෙකේම ) 1st ,2nd & 4th සේරම 550-700 ඉන්න ඇති
3rd year අය lectures එන්නේ නැහැ placement
part time & masters අය night & week ends
part time උන් complain එහෙම දැම්ම 1st ,2nd years වැඩ වැඩි ,exams අමාරු වැඩි ජොබ් එකත් එක්ක කරන්න අමාරු කතා .ඒත් ලේසි කරේ නැහැ .
දැන් 1500 ඉන්නවද එක batch එකට .
Colombo වල තව buildings 5ක් අරන් කතාවක් දැක්ක තව galle etc Foundation or 1st years තියෙන කතා