IIT එකේ ළමයි වැඩිද දැන් ඉඩට සාපේක්ෂව

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,187
    6,667
    113
    East Blue (Goa Kingdom)

    ඉස්සරත් building එකේ ඉඩ නූලෙන් තිබ්බේ
    එක batch එකේ SE 130 විතර max
    IS batch එකේ 80ක් වත් නැහැ

    Foundation(සේරම 25-50 විතර Jan & Sep intake දෙකේම ) 1st ,2nd & 4th සේරම 550-700 ඉන්න ඇති

    3rd year අය lectures එන්නේ නැහැ placement

    part time & masters අය night & week ends

    part time උන් complain එහෙම දැම්ම 1st ,2nd years වැඩ වැඩි ,exams අමාරු වැඩි ජොබ් එකත් එක්ක කරන්න අමාරු කතා .ඒත් ලේසි කරේ නැහැ .

    දැන් 1500 ඉන්නවද එක batch එකට .
    Colombo වල තව buildings 5ක් අරන් කතාවක් දැක්ක තව galle etc Foundation or 1st years තියෙන කතා
     
    • Like
    Reactions: ravixd and wpril5

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ එලියට එන ඔක්කොටම Internships, Jobs තියෙනවද හොයාගන්න ?

    තව SLIIT, NSBM, NIBM, ICBT, APIIT etc.... වගේ ප්‍රයිවට් යුනි කීයක්ද ? Government එවගෙන් එලියට එන සෙට් එකට අමතරව ගත්තොත්.

    IT වලටත් අපි IT degree කරන කාලෙ වෙද්දි CIMA, Charted, ACCA කරපු උන්ට වෙලා තිබ්බ දේම වෙයි වගේ. කොච්චර අමාරුද Charted, CIMA, ACCA fully pass out වෙන්න. ඒත් මුලින් Rs 8000 ට ජොබ් වලට ගිය අයත් හිටිය ඒ කාලෙ Trainees ල විදිහට. ඒ ඉදලත් Rs 25000 ට ජොබ් එකේ Permanent වෙන්නෙ.

    දැන් IT වලට තියෙන රැල්ල වගේ එතකොට CIMA, Charted රැල්ල.
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596

    Correct.. Those days if you had CIMA part 2 you could get a good job. Now nothing 😒. Same with iT now. All are SE and developers. No jobs... actually the BPO industry wave is over now. In Australia not much demand for IT now
     
    • Sad
    Reactions: Irugal_Bandara

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ගහක් යට ඉදන් හරි කමක් නෑ හරියට උගන්නපන් සල්ලි අරන් අයිස් නොගහ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Industrial training module eka pass wenne ehema
    San Diego Lol GIF by San Diego Zoo Wildlife Alliance
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Innawa ban ambanakata, dan nam kisi quality ekak nathi un inne. lagadi ekek set una wedak karala denna kiyala. thama 1st year. un nam eliyata eddi IIT ekath wikunala enne management eka danneth nathuwa.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ එලියට එන ඔක්කොටම Internships, Jobs තියෙනවද හොයාගන්න ?
    Naaa .. free awilla intern wada karanna oona tharam lamai innawa
    ehema karannawath ida na