Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් මම ගිය මාසේ අපේ කසින් එක්ක මුලු කොලබම තියෙන ප්‍රයිවට් යුනි වලට ගියා. ඌ ලන්ඩන් ඒලෙවල් කරලා තියෙන්නේ. ගිය මාසේ රිසාල්ට් අවුට් උන නිසා ඌට එකක් හොයන්න ගියේ IIT .කියපු නිසා ගත්තු අත්දැකීම් ටිකක් බෙදාගන්නම්..

    ඔකේ මට නම් ඇතුලට ගිය වෙලාවේ ඉදන් උන්ගේ මරුසිය කියලා තෙරුනා.. :growl::no:

    1.)යුනිවසිටි රෑන්කින්ග් එක ඇහුවාම 80 ලු:baffled:. (අමු කෙබ්බ. මතක විදිහට 745 ද කොහෙද :rofl:)

    2.) උන් කියනවා උන්ගේ ඩිග්‍රී එක යූ.ජී.සී පිලිගන්නවාලු (අමු බොරු. යූ.ජී.සී එකට කතා කරලා අහපන් උන් කියන්නේ IIT එකවත් , ඔය උපාධි ටිකවත් යූ.ජී.සී එකේ ඇනුමත නැහැලු:angry:. නමුත් වෙස්මිනිස්ට විශ්‍යවිද්‍යාලය එගොල්ලෝන්ගේ ලිස්ට් එකේ තියෙනවාලු.ඒකෙන් අදහස් වෙන්නේ නැහැලු ඒ උපාධි පිලිගන්න බව. )


    3.) ඇතුලෙ ටිකක් ඇවිදලා බලපන්. ටියුෂන් පන්තියක් වගේ .විශේශෙන් 1,2,3 ,4 සහ 5 කියන තට්ටු වල. දැන් ඒලෙවල් ටියුශන් ක්ලාස් තියෙනවා ඔකට වඩා හොදට. මාර සල්ලි ගැරිල්ලක් ගාන්නේ.. මිලියන 1.5 ක් දීලා මොකට ඉගන ගන්නවද කියලා හිතෙනවා.:rolleyes::rolleyes:



    4.)හැබැයි රැකියා වෙලදපොලේ මෙකේ උපාදිය ඉවරකාන අයට ජොබ් තියෙනවා:yes: .ඇතුලේ නියම ප්‍රොෆෙසර් ඩයල් එකක් ඉන්නව නම මතක නැහැ.. පොර ලමයිට නියෙමට උගන්නනවා සහ මග පෙන්නනවා. හැබැයි . පොර මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවලු :sorry::(. ඇතුලේ ඉගන ගන්න එකෙක්මයි කිව්වෙ.


    හැබැයි ඔතන ඉගන ගත්තු පරන පොඅවල් දැන් ටිකක් ලොකු පුටුවල ඉන්නවා. :yes: ඒ නිසාමයි මමත් ඔතනට ගියේ. එත් ඇතුලට කියාම උන්කියපු බොරු නිසාම කල කිරුනා:no::no::growl:

    හොදට හොයලා බලලා තැනක් තෝරගනින් . උබේ අනාගතේ... එකෙන්ම ශුභ පතනවා....:yes:

    thanks මචන් .. මට නෙමේ බන් ඇහුවේ නං .. මම දන්න එකෙක්ට .. උ මේපාර A/L ලිව්වේ .. තාම result ඇවිල්ලත් නැනේ .. උට නිකන් ගණන් තියන course හොයල බලල තියාගන්න කෝකටත් .. ඔකේ site එකේ ගණන් දාල තියනව දැක්කේ නෑ .. එකයි මේකේ දාල ඇහුවේ කොහේ හරි අස්සකවත් තියනවද කියල හොයාගන්න බැරුව මට ..

    මේකේ post වලයි බන් මම දැක්කේ අනිත් privet ඒවාට වඩා ඔකේ හොදයි හොද demand එකක් තියනව කියල එකයි මම කිව්වේ උට ඔකේ බලන්න කියල ටිකක් :rolleyes: