IJTS මී ලග බදවා ගැනීම ආරම්භ කලා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජාවා කඩේ
    ඕක ගැන තෙරෙඩ් ගොඩක් ඇති බලන්න යාළුවා බ්‍රේන් වොෂ් වෙන්න කලින්
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    k07abs8dj


    mun tika EDEX eke hodama performers la kiyala kiyanne... :lol: :lol: :lol: :rofl: :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මුන්ගේ මොනවා නැතත් මාර්කටින්ග් පාර නම් තියෙනවා ලෙසටම අනෙක් එව්වාට වඩා .
    ඔකෙන් තමා පොඩි එවුන්ව බ්‍රේන් වෝෂ් කරලා අන්දගෙන ගෙන්ව ගන්නේ .උඹලාට කියන්න මන් දන්න එකෙක් ඉන්නවා ඌ දැන අවුරුදු 3 ක් තිස්සේ කරගෙන යනවා..මේ වෙද්දි ලක්ෂ 12 ක් ඉවරයි ලු අනේ මන්දා බන් . .